හපොයි මම කිව්වෙ තරින්දය ජජ් උනොත් වතිලයට සොරි තමයි කියලාඈ බොල බලපිය පැත්ත මාරු වෙලා තියෙන්නෙ කාටද කියල.....
http://www.elakiri.com/forum/showpost.php?p=9957003&postcount=110



හපොයි මම කිව්වෙ තරින්දය ජජ් උනොත් වතිලයට සොරි තමයි කියලා
නැතුව උබට නෙමෙයි අයියන්ඩි
මම තාම පොඩි එකා නෙ මට ඔවා තෙරෙන්නෙ නැ


තාම තරින්ද මාමා අපේ පොස්ට් දැකල නෑ වගේ......![]()
පියාබන පිරිසියක් පස්සෙ ගියාද දන්නෙ නැ
16. වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්රඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
Thriyandra (Tharindra76) ayyawa judge karanna daanna kiyala maath kiyanwa ..![]()


තරින්ද ජජ් උනොත් මූට සොරී.කොම් තමයි![]()
moota aye harak eluwo diha balanna beri wenna gamak denawa 
පවු නේද බන් අහිසක තරින්දය.බලපන් උගෙ ඉල්ලීම කොච්චර අහිංසකද කියල.![]()


ඇයි බන් ඌ දන්නවනෙ ඒකට මෙලෝ දෙයක් ලැබෙන්නෙ නෑ කියල.ඒකනෙ ඔය සේරටම කලින් ජජ් පට්ටම ඉල්ලුවෙ, ඒකයි මම කිව්වෙ පවු කියල......
![]()

umbata otuwata wage mole thiyenawa 