එළමකිරි වඩක් වගේ......................මගෙන් සුභ පතුම්.........;(
good work..!!




THNX Saho Ogolloge Ashirwadaya Labunama Me wade sarthaka karaganna puluwan![]()
![]()
![]()
![]()


Awards hodhai.. 

habai posts daapu gaana hoyaganna amaaru wei neda..Admin gen ahuwanam pulwuan 



hoda wadak machan
kiwuwath wage Tharinda76 ayyawa damma nam hodai judge board ekata..
mokada eyata molayk thiyena ayya kenek![]()



aniwa Tharinda76 kiyanna mole thiyena saha anith ayata udaw karana member kenekපළමුවෙන් එලකිරිය තුල මෙවැනි වැඩ පිළිවෙලක් දියත් කිරීම ගැන Thushky1993 සහෝදරයාට ස්තුතිය කරන්න ඕන දෙවනුව මා විනිශ්ය මණ්ඩලයට තෝරා ගැනීම පිලිබදව ද ස්තුතිය කරන්න ඕන.
තරග විනිශ්ය කරුවෙක් ලෙස මට ප්රකාශ කිරීමට ඇත්තේ යහළු මිතුරුකම්,වර්ණ බේද,ජාති බේද කිසි ලෙසකට තැකීමක් නොකර උපරිම කැපවීමෙන් යුතුව සාධාරන විනිශ්යක් ලබා දීමට කටයුතු කරන බවත්, තවද සම්ප්රදායක තරග රටා මෙන් "විනිසුරු තීරනය අවසන් තීරනය" යි ප්රකාශ කිරීමට නොව යම් සාමාජිකයෙකුට සාධාරන නොවේ ලෙස දැනේ නම් යම් පමණකට එය අභියෝගයට ලක් කල හැකි වීමත්ය.
online ෆෝරමයක් යනු විවිද මට්ටමේ බුද්ධි පරාස හෙබි ,විවිද මටම්මේ වයස් පරාස හෙබි පුද්ගලයන් රැසක් සහබාගි වන තැනක් ලෙස මම දකිමි වෙමන් වූ වටිනා එළකිරි සාමාජිකයන් තරග නීති කඩා බිද දමමින් කලහකාරී ලෙස හොහැසිරේ යි මම තරයේ විශ්වාස කරමි.
GRTZ & moderators වරුන්ගේද නොමද සහය අපේක්ෂා කරමි...................................![]()

Ela![]()
3.) Hodha graphics danna kenekta kiyanne EK Award ekak hadanna kiyala..ara Oscar eka wage ..ethakota EK ekema ekak wage![]()




Ela![]()
Oona udawwak illanna![]()
![]()
Mama baluwa award list ekaAwards hodhai..
Hmm suggestions:
1.)
Thawa denna puluwan highest list eke awards...
ekiuwe Avruddata wadima posts gahapu 3 dena wage..? mokakda eyaala ge posts nisa thamai EK eke nagala yannehabai posts daapu gaana hoyaganna amaaru wei neda..Admin gen ahuwanam pulwuan
2.)
and ara joker of the year kiyana eka awul wage..mokada ethakota award dinapu kenaata joker (charter) kiyanawaaa wage.. hmmm funniest member kiyala mokak hari..hmm kamak naha
3.) Hodha graphics danna kenekta kiyanne EK Award ekak hadanna kiyala..ara Oscar eka wage ..ethakota EK ekema ekak wage![]()

එළකිරි ඩොට් කොම් අඩවිය ඇරඹු වසරේ සිට 2011.04.26 දක්වා පල කල ත්රඩ්
මේ සම්මාන සඳහා වලංගු වේ


එහෙම බැලුවොත් නම් මේ සම්මාන දීල ඉවර වෙන්න හෙනම කාලයක් යයි නෙ
joker of the year kiyala damme jokes paththen hondama thread dana kenata
ow samahara aya e widiyata hithannath puluwan![]()
e wagema math hithuwa oya mulinma deela thiyena eka daanna eheth eka hoyaganna amaru nisa thama juriye wishesha sammana sanadaha hondama Poster kiyala awrads ekak damme e wagema Hondama graphic designer danna one eka nam ithamath honda adahasak ethakota apita puluwan me sandaha banner idiripath karanna kiyala kiyanna

habai GTRZ aiyata kiyala balaaganna puluwan...






ow machanඑහෙම බැලුවොත් නම් මේ සම්මාන දීල ඉවර වෙන්න හෙනම කාලයක් යයි නෙ
