එළ එළ
එහෙනං මං සැගවුනු අමුත්තා![]()
පට්ට

පට්ට
දැන් කොහෙද උඹව හංගන්න ඕන
කාටවත් හොයා ගන්න බැරි වෙන්න ටොයිලට් එකට වෙලා දොර වහං ඉන්න කියලා සාස්තර ගුරුන්නාන්සේ කීවා![]()
onna mamath awa..man tama itin aurudu kumara..gemak na//lol
අවුරුදු තරග දිනන්න ඕන කට්ටිය මගේ දේවාලෙට ඇවිත් දෙහි ටිකක් කප්පවගෙන යන්න.(ගාස්තු එපා.බෝතලයක් විතරක් හිත සන්තෝසෙන් දෙන්නකෝ)
10 Contestants(guys)
Hayao
Ishar_j
Sharki333
Kronic
BEN TANNYSON
malinrock
thathsara.sl
XenonZ
Djram
coolifestyle4u
මේ ශේප් එකේ අහන්නේ එළකිරි එකේ වැඩිය ගැනුළමයි නැ නේ
ඒක නිසා අවුරුදු කුමරිය එකෙන් contest කලොත් මට chance එකාක් තියෙයි නේද?

මම සංවිධායක මණ්ඩලේ
එහෙම නැත්නම් ප්රධාන ආරාධිත :S

තරහ වෙන්න එපා තිලා උඹට කොහොමත් ඒ පැත්තෙන් තමයි තරඟ කරන්න වෙන්නේ..
මාවත් ගනින්කො ඔය වැඩෙට..![]()
awww.. maru maruu.. hoda tharagayak thiyeii![]()
ආ.. මාත් එන්නවානේ..
එහෙනම් අපෙන් සහයොගයක් අනිවාර්යෙන්ම ලෑබේනවා...![]()
දෑන් කවදාද, මේ වෑඩේ පටන් ගන්නේ... ?![]()
awww.. maru maruu.. hoda tharagayak thiyeii![]()
