Elakiri Awrudu Kumara & Kumari...

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එළ එළ
එහෙනං මං සැගවුනු අමුත්තා :rolleyes:
:lol: පට්ට

දැන් කොහෙද උඹව හංගන්න ඕන
කාටවත් හොයා ගන්න බැරි වෙන්න ටොයිලට් එකට වෙලා දොර වහං ඉන්න කියලා සාස්තර ගුරුන්නාන්සේ කීවා :P:P
 
anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    :lol: පට්ට

    දැන් කොහෙද උඹව හංගන්න ඕන
    කාටවත් හොයා ගන්න බැරි වෙන්න ටොයිලට් එකට වෙලා දොර වහං ඉන්න කියලා සාස්තර ගුරුන්නාන්සේ කීවා :P:P

    sasthara gurunnanse inne FB ekene....
     
    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    අවුරුදු තරග දිනන්න ඕන කට්ටිය මගේ දේවාලෙට ඇවිත් දෙහි ටිකක් කප්පවගෙන යන්න.(ගාස්තු එපා.බෝතලයක් විතරක් හිත සන්තෝසෙන් දෙන්නකෝ)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අවුරුදු තරග දිනන්න ඕන කට්ටිය මගේ දේවාලෙට ඇවිත් දෙහි ටිකක් කප්පවගෙන යන්න.(ගාස්තු එපා.බෝතලයක් විතරක් හිත සන්තෝසෙන් දෙන්නකෝ)

    Elzzzz mathaka athuwa poll ekata awith yanna...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ ශේප් එකේ අහන්නේ එළකිරි එකේ වැඩිය ගැනුළමයි නැ නේ :P
    ඒක නිසා අවුරුදු කුමරිය එකෙන් contest කලොත් මට chance එකාක් තියෙයි නේද?

    තරහ වෙන්න එපා තිලා උඹට කොහොමත් ඒ පැත්තෙන් තමයි තරඟ කරන්න වෙන්නේ..:P

    මම සංවිධායක මණ්ඩලේ :P
    එහෙම නැත්නම් ප්‍රධාන ආරාධිත :S

    මාවත් ගනින්කො ඔය වැඩෙට..:P
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    තරහ වෙන්න එපා තිලා උඹට කොහොමත් ඒ පැත්තෙන් තමයි තරඟ කරන්න වෙන්නේ..:P

    මාවත් ගනින්කො ඔය වැඩෙට..:P

    Ah eka organize karanna