ElaKiri Birthday

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මේ පාරත් අනාත නිවාසයකට වගේ ගිහිල්ල get together කරන එක කොහොමද ?

    එහෙමත් නත්නම් BMICH එකෙ පොඩි Exibittion එකක් තියල Elakiri.com කියන්නෙ මොකක්ද ? community කියන්නෙ මොකක්ද ? වගෙ දේවල් මිනිස්සුන්ට කියල දුන්නොත් කොහොමද

    දන්නෙ නති අය හිතාගෙන ඉන්නෙ Elakiri.com කියන්නෙ සින්දු Download කරන වෙබ් Site එකක් විතරයි කියල
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    ගිය සැරේ ඩ්‍රින්ක් 1ක් තිබ්බේ නැති නිසා මෙදා සැරේ Uraj ගේ බස් 1කේ කට්ටිය සැපක් ගන්න කොහේ හරි ගියා නම් මරු...:D:yes:;):)

    oldarrack.jpg



    804becf77075dce7653cb377a7f2c5f5.jpg


     

    KishanW

    Member
    Apr 12, 2007
    9,629
    24
    0
    USA
    As far as I know the best b'day celebration event we had was the one for the first b'day of Elakri in 2007. Most of the members went on a trip to Kandy on a train. The best part was that the members in Kandy came to Colombo to go on this trip.

    * If you do a little search you might find the info regarding this. [Youtube, Elakiri threads] :)