Elakiri Block උනේ මෙහෙමයී....
Elakiri Block උනේ මෙහෙමයී....
මේ දවස්වල ගොඩක් Airtel Users ලට Elakiri යට එන්න විදිහක් නෑහෑ . Elakiri.com එක Block කරලා කියලා තමයී ගොඩක් අය හිතුවේ..
ඈත්තටම උනේ Airtel එක Elakiri.com Block කලා නේවෙයී . Airtel Users ලට Cloudflare.com එකෙන් Elakiri.Com Access කරන එක නෑවෑත්තුවා විතරයී.
HSDPA connection most of the time share an IP amount almost all users, so say a one of those computers are infected with a virus and sending virus to elakiri, they use cloudflare to accelerate the site. cloudfliare has built in firewalls to protect such. so that IP can get blocked automatically for some time. when this happen. users can't see the site.
www.elakiri.com & www.elakiri.lk , both domains uses Cloudflare, but separate nodes. that's why one worked and the other didn't.
මේ issue එක fix කරන්න පුලුවන් elakiri එකේ Admin ට විතරයී.
Source : Chat with Kalinga Athulathmudali (ටෙක් කතා.)
https://www.facebook.com/groups/Tkatha/