මට හොදට වැඩ මම Google DNS දාලා Use කරන්නේ උබලා එහෙම කරන්න එතකොට කිසි අවුලක් නෑ , උන්ගේ DNS වල වගේ අවුල තියෙන්නේ
Wordpress.com එකට යන්න පුළුවන් එත් එකේ හොස්ට් කරලා තියෙන කිසි බ්ලොග් සයිට් එකකට මාස ගානක ඉදලා යන්න බෑ. Google DNS දැම්මත් බෑ Hutch එකට E-mail දැම්මා Reply නෑ
Dialog වලනම් ඔහොම අවුලක් ඇවිල්ලා E-mail එකක් දාලා පැය 24 යනකොට මට හදලා දුන්නා.