මං phone එකේ data & hotspot on කරලා lap එකට connect කරලා YouTube or Whatsapp වගේ යද්දී package එකෙන් නැතුව background data වලින් කැපෙන්නේ.ඒකට මොකද කරන්නේ.කලින් phone එකේ නං background data off කළාට පස්සේ එහෙම කැපුනේ නෑ lap connect කරද්දී.මේකේ yt & Whatsapp එහෙම off කලත් කැපෙනවනේ.Mobitel තිබ්බේ කලින්.දැන් Hutch...