හෙනයා;20287737 said:අඩේ කවුරුහරි කියල දෙනවද COD 4 LAN ගහන්න විදිහක්..
මම net එකෙන් බලල හැදුව.. අර dedicated එකට LAN දාලා.. ඊට පස්සේ desktop ඇවිල්ල console මගුලක් open වෙලා run වෙනවා.. ඊට පස්සේ මම යේ game එක open කලාම open වෙන්නේ නෑ...
කවුරුහරි දන්නා එකෙක් කියල දීපන්කො බන්..

alliance එකේ 80 admin හිටියෙ.. හරියන්නෙ නෑ ඒක ඒ නිසා අයින් උනේ.. unity එකේ මම join වෙන්න කලින් hackers ල විමානයක්..
snd normal ඒකයි tdm ඒකයි කොහොමත් ගන්න දෙයක් නෑ.. හැකර්ස් ල බලන්න දන්න උන් නෑ ඒවයේ..
pro mod එකට දැන් ඇවිත් බලපන් clean
dialog එක හොදයි final kill cam නෑ and ඒකෙ තමයි වැඩියම හැකර්ස් ල ඉන්නෙadmin ල දෙතුන් දෙනයිද කොහෙද නේද ඉන්නෙ උනුත් නෑ අප්පිරියයි..
ping අඩු නිසා ඉතින් ආතල්..
තෝ ගහන නම කියපිය..
නුබෙක් වගේ මුල්ලකට වෙලා ඇති ෂුවර් ලැජ්ජාවට කියන්නෙ නෑ නෙ නම
හෙට උඹලගෙ සර්වර් එකට එන්නම් බලන්න. ගොඩ කාලෙකින් ආවෙ නෑ ඕකට. බලමු තෝව ඕකෙ ඇඩ්මින් කරල උන් කොරගෙන තියෙන වින්නැහිය 

ඇඩ්මින්ල නම් වැඩිය නෑ තමයි. හැබැයි එච්චර හැක් කරන උන් නෑ බන්. සුපිරි pros ල ටිකක් ඉන්නව. දැන් උන් වැඩිය එන්නෙ නෑ. හිටපු ගමන් ඇවිත් යනව. හැකර්ලත් හැම වෙලේම නෑ. ආවත් මැප් එකක් එකක් ඉවර වෙනකොට උන් මිසින්. අනිත් සර්වර් එක්ක බලනකොට අවුලක් නැතුව ප්ලේ කරන්න පුළුවන් මට්ටමේ තියෙනව. a3 එකත් එච්චර අවුලක් නෑ. හැබැයි dialog එකට වැඩිය හැකර්ල වැඩි. මගෙ ඉතින් කවදත් එකම ign එක. ThoR.හෙට උඹලගෙ සර්වර් එකට එන්නම් බලන්න. ගොඩ කාලෙකින් ආවෙ නෑ ඕකට. බලමු තෝව ඕකෙ ඇඩ්මින් කරල උන් කොරගෙන තියෙන වින්නැහිය
![]()
ado methana server tika dapanko me wage
ඉතාම දරුණු ආකාරයෙන් අතවරයට පත්වූ හේෂාන් රොබින් ඇරෝ සහ කිලර් යන අයවලුන් වෙනුවෙන් විනාඩියක නිෂ්ශ්‍යබ්දතාවක්.
![]()
ඇඩ්මින්ල නම් වැඩිය නෑ තමයි. හැබැයි එච්චර හැක් කරන උන් නෑ බන්. සුපිරි pros ල ටිකක් ඉන්නව. දැන් උන් වැඩිය එන්නෙ නෑ. හිටපු ගමන් ඇවිත් යනව. හැකර්ලත් හැම වෙලේම නෑ. ආවත් මැප් එකක් එකක් ඉවර වෙනකොට උන් මිසින්. අනිත් සර්වර් එක්ක බලනකොට අවුලක් නැතුව ප්ලේ කරන්න පුළුවන් මට්ටමේ තියෙනව. a3 එකත් එච්චර අවුලක් නෑ. හැබැයි dialog එකට වැඩිය හැකර්ල වැඩි. මගෙ ඉතින් කවදත් එකම ign එක. ThoR.හෙට උඹලගෙ සර්වර් එකට එන්නම් බලන්න. ගොඩ කාලෙකින් ආවෙ නෑ ඕකට. බලමු තෝව ඕකෙ ඇඩ්මින් කරල උන් කොරගෙන තියෙන වින්නැහිය
![]()
ඔබට දැන් සතුටුද ? ™![]()

ඔව් අර කිලර් කියන ලොකු ටෝල්ක් දුන්න එක්කෙනාට පුටුවෙ ගිහින් දිව්ව වොෂ් එකක් දාගෙන එන්න කියල![]()

එක නම් මාත් දැක්කා