ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
MHgzGNT.gif

5r2ueCt.jpg

හරි හිනා නේ :rofl:
අපි නම් ඉතින් කනවාට වගේ පෙළක් අයව මරලා මෙහෙමයි මගේ ස්කිල්ස් කියලා ලස්සනට විඩියෝ දාලා නාගන්නේ නෑ නේ හිටං :lol::lol:
:rofl::rofl:

රිදෙයි :P
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු... ගේම බෑවා...
    rar එක රන් කලා.. කී එකත් දැම්මා...
    අර පුන්ක් බස්ටර් සී්න් එකේ cod එක නෑ නේ..
    මොකද කරන්නේ.. ?
    ඒකයි.. දැං මේකේ ස්ක්‍රීන් එකත් අවුලක් තියෙනවා.. ඉස්සර වගේ වයිඩ් ස්ක්‍රීන් සෙට් වෙන්නෑ...
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    සිංහලු... ගේම බෑවා...
    rar එක රන් කලා.. කී එකත් දැම්මා...
    අර පුන්ක් බස්ටර් සී්න් එකේ cod එක නෑ නේ..
    මොකද කරන්නේ.. ?
    ඒකයි.. දැං මේකේ ස්ක්‍රීන් එකත් අවුලක් තියෙනවා.. ඉස්සර වගේ වයිඩ් ස්ක්‍රීන් සෙට් වෙන්නෑ...
    Pb one wenne promod gahanna vitharai.api oya gahana normal mod ekata pb one na:yes:
    Screen resolution eka wenas karanta.graphics wala thiyenne.monitor eke size ekata danta.ethakota hari:cool::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Pb one wenne promod gahanna vitharai.api oya gahana normal mod ekata pb one na:yes:
    Screen resolution eka wenas karanta.graphics wala thiyenne.monitor eke size ekata danta.ethakota hari:cool::love:
    ආ දැං ඒ දෙක හරි... අර උඹ දවසක් එව්වා නේද පොඩි ෆයිල් එකක්.. ඒක දැම්මාට පස්සේ කලින්ට වඩා ස්මූද් එකට ප්ලේ වෙන්න ගත්තේ.. ? ඒක ආයේ එවපංකො..(අර FPS ) එහෙම දකුණු පැත්තෙං වැටුනෙ.. මතකද ?
    ලෙවල් හැක් එකත් ඕනේ !
    වෝල් හැක් එහෙම තියෙනවා නං ඒවත් එවපං.. :dull::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආ දැං ඒ දෙක හරි... අර උඹ දවසක් එව්වා නේද පොඩි ෆයිල් එකක්.. ඒක දැම්මාට පස්සේ කලින්ට වඩා ස්මූද් එකට ප්ලේ වෙන්න ගත්තේ.. ? ඒක ආයේ එවපංකො..(අර FPS ) එහෙම දකුණු පැත්තෙං වැටුනෙ.. මතකද ?
    ලෙවල් හැක් එකත් ඕනේ !
    වෝල් හැක් එහෙම තියෙනවා නං ඒවත් එවපං.. :dull::rofl:

    :lol::frown:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොද CFG එකකුයි දාගන්න විදිහයි කියපියව්.. දැං අනිත් ටික සේරම හරි දැං.. තූ තොපෙං උදව් ඉල්ලන්න මෙතන දැම්මට වඩා හොදයි ............................. :(:oo:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    හොද CFG එකකුයි දාගන්න විදිහයි කියපියව්.. දැං අනිත් ටික සේරම හරි දැං.. තූ තොපෙං උදව් ඉල්ලන්න මෙතන දැම්මට වඩා හොදයි ............................. :(:oo:

    me thiyenne paradox kiyana ekage FB eke ... meke thiyenawa uge CFG eka ...
    https://www.facebook.com/paradoxcod
    eka hondai daa ganin :dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ආ දැං ඒ දෙක හරි... අර උඹ දවසක් එව්වා නේද පොඩි ෆයිල් එකක්.. ඒක දැම්මාට පස්සේ කලින්ට වඩා ස්මූද් එකට ප්ලේ වෙන්න ගත්තේ.. ? ඒක ආයේ එවපංකො..(අර FPS ) එහෙම දකුණු පැත්තෙං වැටුනෙ.. මතකද ? ලෙවල් හැක් එකත් ඕනේ ! වෝල් හැක් එහෙම තියෙනවා නං ඒවත් එවපං.. :dull::rofl:
    Mata mathaka na :dull: Pm ekak dannam :yes:
     
    Last edited: