ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    When heshan's mom mention about Munchi Chocolate biscuits

    mrw-someone-ate-the-last-animal-cracker-but-i-remember-i-have-a-box-hidden-165414.gif

    lol ! මේකට නං හොඳටම අඬයි බොල ! :rofl::rofl::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අර උබේ බුකියේ ඉන්න අක්ක නේද ඔය අහන්නේ ? :rolleyes::rolleyes::rolleyes::cool:

    නිකන් දැම්මේ. දැන් කඩේ නොයා හිටු.
    ඔන්න හේෂාන නම් බැදලයි කියලා ආරන්චි. නීත්‍යානුකූලව බහ දුන්නලු. දැන් මේවා ලැබෙයි
    :rolleyes::rolleyes::cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    නිකන් දැම්මේ. දැන් කඩේ නොයා හිටු.
    ඔන්න හේෂාන නම් බැදලයි කියලා ආරන්චි. නීත්‍යානුකූලව බහ දුන්නලු. දැන් මේවා ලැබෙයි
    :rolleyes::rolleyes::cool:

    ඈ බොල සිරාවටම ඌ බැඳලද ? ඒකද ඌ මේ පේන්න නැත්තේ ? නැත්තන් උබේ මේ #ඩේ වෙඩිල්ල කරලද ? :dull:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඈ බොල සිරාවටම ඌ බැඳලද ? ඒකද ඌ මේ පේන්න නැත්තේ ? නැත්තන් උබේ මේ #ඩේ වෙඩිල්ල කරලද ? :dull:

    බැදලා බොල. ජය මංගලම් ගන්න මම එනකන්ලු ඉන්නේ. මට බෙස්ට් මෑන්ස් ලෙසට එන්න කියුවා.