ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    Kajja Hack wage thamai :dull: cw gahana aya danna deyak fraps eke screenshots wala pattern ekak thiyanawa :yes: mu pelak screenshot delete karala ei kiyalanam danne nae :nerd: ubalath balahalla pattern eka screenshot adui wall dedect wela thiyana ewa delete karalada koheda :baffled: on and off wallhack ekak wage :dull: sathye satahana buddiye vimasumata :nerd:

    untitled.jpg

    Hack neweinam ain kale ei danne nae hebei :dull:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    :)

    මගේ මුල් post එකේම මන් කියල තියනවා දැම්මේ screenshots වලින් කොටසි කියල:rolleyes:. ආය පාරක් post එක බලන්න. මුලුසෙට් එකම තියනවා photo එකසිය ගානක්...9 mb වගේ තියනවා...මන් ඕව upload කරේ 256 kbps ස්පීඩ් එකකින්:sorry: ...උබට ඉතුරු ටිකත් ඕනේ නම් මං දෙන්නම් :)
     
    ehanam newei ban uba ss danne uba hack newei kiyala pennannanam uba eka eka delete karala dala hariyanne nae ne, anika balahan medin adu ekama set eke ela ela mama mata pena de kiwwe ;)
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ehanam newei ban uba ss danne uba hack newei kiyala pennannanam uba eka eka delete karala dala hariyanne nae ne, anika balahan medin adu ekama set eke ela ela mama mata pena de kiwwe ;)

    මුල හරියේ කොටසක් මිස්ස් උන හබෙය්...screenshot වදිනවද බලන්න මං minimize කරපු නිසා...මේ software එක මට අලුත්... මන් දැනගත්තෙත් nvid ගෙන්.
    එකම set එක ඒක වෙන්න බැ..තව තොයෙන්න ඕන..මොකද මං මම play කරන ss විතරඊ දැම්මේ තෝරලා :)
    මීට පස්සේ ගහපු map එකෙත් මේ විදියටම records ගත්ත මන් එකේ නම් pictures ඔක්කොම අඩු නැතිව තියනවා .:)
    එල එල උබ අහපු එක හොදය් :)
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    මුල හරියේ කොටසක් මිස්ස් උන හබෙය්...screenshot වදිනවද බලන්න මං minimize කරපු නිසා...මේ software එක මට අලුත්... මන් දැනගත්තෙත් nvid ගෙන්.
    එකම set එක ඒක වෙන්න බැ..තව තොයෙන්න ඕන..මොකද මං මම play කරන ss විතරඊ දැම්මේ තෝරලා :)
    මීට පස්සේ ගහපු map එකෙත් මේ විදියටම records ගත්ත මන් එකේ නම් pictures ඔක්කොම අඩු නැතිව තියනවා .:)
    එල එල උබ අහපු එක හොදය් :)
    11.gif
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    Kajja Hack wage thamai :dull: cw gahana aya danna deyak fraps eke screenshots wala pattern ekak thiyanawa :yes: mu pelak screenshot delete karala ei kiyalanam danne nae :nerd: ubalath balahalla pattern eka screenshot adui wall dedect wela thiyana ewa delete karalada koheda :baffled: on and off wallhack ekak wage :dull: sathye satahana buddiye vimasumata :nerd:

    Hack neweinam ain kale ei danne nae hebei :dull:

    බිජ්ජෝ මොකද්ද පැටර්න් එක..දැනගන්න කියපන්:growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    SND එකට කනෙක්ට් වෙද්දිම..
    player kiked.. admin has no reasons given කියලා එනවා... ?
    මොන මරාලයක් ද යකෝ මේ :angry::angry:

    ඇයි මාව කික් කරන්නේ ?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    SND එකට කනෙක්ට් වෙද්දිම..
    player kiked.. admin has no reasons given කියලා එනවා... ?
    මොන මරාලයක් ද යකෝ මේ :angry::angry:

    ඇයි මාව කික් කරන්නේ ?

    un ban kala tho mona magulakda kale.... ekko oya key eken wena ekek ban wenna athi
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    මහ මගුලක් නෙව මහත්තයො.. මොන හු !!

    ඕක හරිම සිම්පල් කේස් එකක් ! උයා දාපු හැක් එකකට මේ දැන් උයාව බෑන් කරලා කියල මට ආරංචියක් ආව ,,, හා දැන් හොඳ පුටා වගේ අපේ ඇඩ්මින්ලා ඔක්කොටම අල්ලලා කියන්න බලන්න හොඳ වස් කවියක් ! :nerd::nerd::nerd::nerd::dull: