ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔහොම සිද්ධියකට සාමාන්‍යයෙන් දවසයි බෑන් එක :yes:

    na bn dan davas thunak vithara una thamma ban eka ehemmmamai.. kavuda bn admin me vage gaanu vada karana.. admin la keedenek innavada meke.. geeth mta admin hitapu kaale uta mona nokiya adda.. e athin u dial eka.. dan ubala dekai panahe admin lava dagena unta kunuharapayak kiyuuwath adana size inne... lol.. ubalath himicho vage hitapan server ekedi..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,099
    4,873
    113
    -In Darkness-
    na bn dan davas thunak vithara una thamma ban eka ehemmmamai.. kavuda bn admin me vage gaanu vada karana.. admin la keedenek innavada meke.. geeth mta admin hitapu kaale uta mona nokiya adda.. e athin u dial eka.. dan ubala dekai panahe admin lava dagena unta kunuharapayak kiyuuwath adana size inne... lol.. ubalath himicho vage hitapan server ekedi..

    අපි ඉතින් සර්වර් එකේ නෙමෙයි බං කොහෙත් බැනගත්තගමන්මනේ බං. දවස් තුනක් බෑන් කරන්නේ නෑ බං ඔහොම සීන් එකකට. MTA කියන්නේ බං Single Key ගේම් එකක්. COD එහෙම නෑනේ. Cracked Server එකක් නිසා ඕන තරම් cracked keys තියෙනවා. බෑන් වුන ගමන් අනික් අතට වෙන එකක් දාගෙන එනවා. ප්‍රශ්නේ ඒක නෙමෙයි. උන් ඇවිත් පස්සේ සර්වර් එක වාත කරනවා. MTA වල එහෙම බෑනේ බං. බෑන් වුනොත් වුනාමනේ. ආයේ ඒමක් නෑනේ අලුතෙන් ඉන්ස්ටෝල් නොකර :rolleyes:
    අන්න ඒකයි ටිකක් රූල්ස් තද. මේක ගෙවලා අරන් ප්ලේ කරා නම් එකෙක් එන්නේ නෑ හැක් කරන්න :lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපි ඉතින් සර්වර් එකේ නෙමෙයි බං කොහෙත් බැනගත්තගමන්මනේ බං. දවස් තුනක් බෑන් කරන්නේ නෑ බං ඔහොම සීන් එකකට. MTA කියන්නේ බං Single Key ගේම් එකක්. COD එහෙම නෑනේ. Cracked Server එකක් නිසා ඕන තරම් cracked keys තියෙනවා. බෑන් වුන ගමන් අනික් අතට වෙන එකක් දාගෙන එනවා. ප්‍රශ්නේ ඒක නෙමෙයි. උන් ඇවිත් පස්සේ සර්වර් එක වාත කරනවා. MTA වල එහෙම බෑනේ බං. බෑන් වුනොත් වුනාමනේ. ආයේ ඒමක් නෑනේ අලුතෙන් ඉන්ස්ටෝල් නොකර :rolleyes:
    අන්න ඒකයි ටිකක් රූල්ස් තද. මේක ගෙවලා අරන් ප්ලේ කරා නම් එකෙක් එන්නේ නෑ හැක් කරන්න :lol:

    ithin dan davas thunak ban karala thibbe..