ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37

    128_28.png
    i-cant-look-smiley-emoticon.png

    අඩේ මම මේ අහන්නමයි කියලා ඉන්නේ...... මම බැන් කරන හැම එකාම සල්ලි දාලා සර්වර්ස් ගන්න වනේ බන්..... මම නිසා කොල්ලෝ මාර විදියට දියුනු වෙලා..... හැම තැනම සර්වර්ස්...... අම්මලා අය්යලා පුදුම ආදරෙයි ලමයින්ටයි මල්ලිලටයි.... ඉල්ලපු ගමන් සල්ලි දීලා සර්වර්ස් අරන් දෙනවා.... පුකෙන් හිනා වෙන්න බැරි නිසා නිකන් ඉන්නවා...... හිටු තව 100 වත් බැන් කරන්න ඔනේ.... නැත්තම් රට දියුනු කරන්න බෑ...... හරි සන්තෝසයි.... මේ බැන් එනවා ඒ මලට හෙට සර්වර්ස් දානවා.... හම්මේ...

    fine-smiley-emoticon.png
    128_39.png
    128_20.png

    ඇයි තෝ හිතුවද ඔක්කොම හිගන්නෝ කියලා?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    ඇඩ්මින් ගොයියා කෝ , අපේ මල්ලි අයි.පී එකක් ස්පෑම් කලා කියලා ඌව බෑන් කරලා SND , ඌ ගේම් ගහන්නේ මගෙ පීසී එකෙන්මයි .

    Pro_Player කියලා එකෙක් අනේ ඌව අන්බෑන් කරපල්ලා. මට ගහන්නත් නෑ

    :baffled::baffled::baffled:

    ube malli baba nemeine u kaalayak thisse play karalath thiyenawane ban welath thiyenawane :P:rofl:

    e hinda dena dena gon part daala bans ain karanna kiyanna epa bn :D
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    ube malli baba nemeine u kaalayak thisse play karalath thiyenawane ban welath thiyenawane :P:rofl:

    e hinda dena dena gon part daala bans ain karanna kiyanna epa bn :D[/SIZE]

    හරි හරි උබලගේ බෑන් එක තියාගනින්
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    හරි හරි උබලගේ බෑන් එක තියාගනින්

    මම මේ නිකන් අහන්නේ...... මල්ලිගේ සර්වර් තියෙද්දී ඇයි අපේ එකේ බැන් එක අයින් කරන්නේ.... :confused:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මම මේ නිකන් අහන්නේ...... මල්ලිගේ සර්වර් තියෙද්දී ඇයි අපේ එකේ බැන් එක අයින් කරන්නේ.... :confused:

    මම උන්ගේ ඒවල ගහන්නෑ , උඹ කැමතිනම් ඇරපන් , නැත්නම් නිකන් හිටහන් . කී එක වෙනස් කරන් මම එන්නම්. ලොවෙත් නැති හාල් පාරුවෝ සර්වර් එකේ රින්ගන් එක එක මෝඩ ජෝක්ස් දානවා , මේකෙ ඉන්න එකෙක් ඉල්ලීමක් කලාම තමයි පුකවල් උඩ දාගෙන හෙන පොරවල් වෙන්න හදන්නේ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මම උන්ගේ ඒවල ගහන්නෑ , උඹ කැමතිනම් ඇරපන් , නැත්නම් නිකන් හිටහන් . කී එක වෙනස් කරන් මම එන්නම්. ලොවෙත් නැති හාල් පාරුවෝ සර්වර් එකේ රින්ගන් එක එක මෝඩ ජෝක්ස් දානවා , මේකෙ ඉන්න එකෙක් ඉල්ලීමක් කලාම තමයි පුකවල් උඩ දාගෙන හෙන පොරවල් වෙන්න හදන්නේ.

    මම කැමතියි අරින්න... ඉල්ලීම සාදාරනව කරන්න තිබ්බා කලින් උබේ නම කැත වෙලා නැත්තම්..... මෙකේ ඉන්න ගොඩක් උන්ව මම උන්බැන් කරලා තියෙනවා හැබැයි උන් බැන් උනේ හැක් දාලවත් සවර් ප්‍රොමොට් කරලවත් නෙමේ....
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    ඕකා ඔහොම තමා බං. කැ& මිනිස්සු :(:(
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම කැමතියි අරින්න... ඉල්ලීම සාදාරනව කරන්න තිබ්බා කලින් උබේ නම කැත වෙලා නැත්තම්..... මෙකේ ඉන්න ගොඩක් උන්ව මම උන්බැන් කරලා තියෙනවා හැබැයි උන් බැන් උනේ හැක් දාලවත් සවර් ප්‍රොමොට් කරලවත් නෙමේ....

    ඇරගත්තට කමක් නෑ සහෝ ඕවා එලිපිට දාන්න ඒපා.
    :no::no:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මම කැමතියි අරින්න... ඉල්ලීම සාදාරනව කරන්න තිබ්බා කලින් උබේ නම කැත වෙලා නැත්තම්..... මෙකේ ඉන්න ගොඩක් උන්ව මම උන්බැන් කරලා තියෙනවා හැබැයි උන් බැන් උනේ හැක් දාලවත් සවර් ප්‍රොමොට් කරලවත් නෙමේ....

    මගෙ නම කොහෙද කැත වෙලා තියෙන්නේ? ඒකත් අපේ මල්ලි බොට් දාලා ගහපු සීන් එකක්නේ , ඒක අපේ මල්ලි සචිත්ටයි , රේසර්ටයි දෙන්නටම කියලා තිබ්බා ඌ බොට් දාගෙන ආවේ කියලා. ඒක නිසා චෝදනා මගෙ පිටට දාලා මගෙ නම බොරුවට කැතකරන්න එපා

    උබලා මේ අපිට කෙලින්න හදන්නේ අපි XBS එකේ ගහන හින්දනේ , කරලා බලපල්ලකෝ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මගෙ නම කොහෙද කැත වෙලා තියෙන්නේ? ඒකත් අපේ මල්ලි බොට් දාලා ගහපු සීන් එකක්නේ , ඒක අපේ මල්ලි සචිත්ටයි , රේසර්ටයි දෙන්නටම කියලා තිබ්බා ඌ බොට් දාගෙන ආවේ කියලා. ඒක නිසා චෝදනා මගෙ පිටට දාලා මගෙ නම බොරුවට කැතකරන්න එපා

    උබලා මේ අපිට කෙලින්න හදන්නේ අපි XBS එකේ ගහන හින්දනේ , කරලා බලපල්ලකෝ.

    ko kattiya onna mama nam awa
    agJIP.gif
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මගෙ නම කොහෙද කැත වෙලා තියෙන්නේ? ඒකත් අපේ මල්ලි බොට් දාලා ගහපු සීන් එකක්නේ , ඒක අපේ මල්ලි සචිත්ටයි , රේසර්ටයි දෙන්නටම කියලා තිබ්බා ඌ බොට් දාගෙන ආවේ කියලා. ඒක නිසා චෝදනා මගෙ පිටට දාලා මගෙ නම බොරුවට කැතකරන්න එපා

    උබලා මේ අපිට කෙලින්න හදන්නේ අපි XBS එකේ ගහන හින්දනේ , කරලා බලපල්ලකෝ.

    අන්න බලලා මල්ලෙන් එලියට පැන්නා... ඊයා ඔකත් සර්වර් එකක්ද බන්.... වටෙන්ම සල්ලි එකතු කරන් රන් කරන්නේ.... ඊයා.. 95% ඇඩ්මින්ලලු ඉන්නේ.... එකෙක්වත් බැන් කරන්න බැලු බලනකොට උගේ ලෙවල් වැඩීලු.... ඊයා... පොඩි උනුත් ඉතින් 20 ඇඩ්මින් එකක් දෙන්නම් කිව්ව ගමන් රෙද්ද උස්සන් යන්නේ.... අපේ හොස්ටින්ග් එකේම් සර්වර් එකක් දාලා දෙන්නද? දෙන්නද?...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අන්න බලලා මල්ලෙන් එලියට පැන්නා... ඊයා ඔකත් සර්වර් එකක්ද බන්.... වටෙන්ම සල්ලි එකතු කරන් රන් කරන්නේ.... ඊයා.. 95% ඇඩ්මින්ලලු ඉන්නේ.... එකෙක්වත් බැන් කරන්න බැලු බලනකොට උගේ ලෙවල් වැඩීලු.... ඊයා... පොඩි උනුත් ඉතින් 20 ඇඩ්මින් එකක් දෙන්නම් කිව්ව ගමන් රෙද්ද උස්සන් යන්නේ.... අපේ හොස්ටින්ග් එකේම් සර්වර් එකක් දාලා දෙන්නද? දෙන්නද?...

    ඒකද එලකිරි එකේ 10 ඉද්දි XBS ඒකේ 40 සෙල්ලම් කරන්නේ , ඒකේ සෙල්ලම් කරලා මේකට ආවාම උබලගේ ලොකුකම කියලා ගොඩක් උන් කිව්වා, මම ගණන් ගත්තේ නෑ , එකෙක් ඊයේ එළකිරි සර්වර් එකට ආවාම මගෙන් අහනවා හොදද , ඔයා ඒකට යනවා නේද අනම් මනන් , දැන්නේ තේරුනේ උබලගේ ලොකුකම. බොට් දාගෙන වෝල් දාගෙන ආවාම බෑන් කරනවා. වෙන මොකට බෑන් කරන්නද? සර්වර් දාලා දෙන්න කලින් මිනිහෙක් එක්ක කටයුතු කරන විදිය ඉගෙන ගනින්. උබ අඩ්මින් උනාට ඒක පබ්ලික් සර්වර් එකක්නේ. ඇඩ්මින්ටත් හිතුමනාපෙට වැඩ කරන්න බෑ.
    අයි.පී එකක් ස්පෑම් කලා කියලා සීනියර් එකෙක්ට මෙහෙමනම් කරන්නේ ( ඒකත් මල්ලී) අනික් උන් ගැන කවර කතාද? උබේ සොලොට් එකයි සර්වර් එකයි පරිස්සම් කරලා තියාගනින්
     
    හා බන් :lol::lol:

    ආ ඇත්තද?..... එක තමයි XBS උන් අද නැට්ට පුකේ ගහන් අපේ එකේ හිටියේ.... ඇහුවම කියනවා සර්වර් එක ඩ්වුන්ලු..... Elakiri එකේ ඇඩ්මින්ලට කොච්චර බයද කියනවනම් XBS clan අයින් කරන් අපේ එකේ ප්ලේ කරන්නේ.... හික්ස්..... අනේ බන්.... IP ස්පැම් කලාම සීනියර් නෙමේ එලකිරි එකේ මොඩ් කෙනෙක් හරි ඇඩ්මින් කෙනෙක්
    හරි උනත් බැන් තමා මම ඉන්න වෙලාවට අනිත් ඇඩ්මින්ලා ගැන මම දන්නේ නෑ.... ඔය XBS එකත් එලකිරි එකේ අතුරු ප්‍රතිපලයක් තමා..... මගෙන් රිදෙන්න බෑන් විච්ච උන් තමා ඕක දැම්මේ..... ඒ මදිවට අර එලියන් ෆකර්ස් ද මොකාද කියන පොන්නයෝ රැල පේටන්ට් පකක් ගහලා තිබ්බා එලකිරි එකට... පොන්නයෝ ගහපු පේටන්ට් නිසා Hosting උන් කෙයා කලේ නැ.... එකෙනුත් පුක ඉරා ගත්තා... ඔය එලියන් ෆකර්ස්ලට පින්සිද්ද වෙන්නේ තමා XBS, IIG, FE සවර්ස් දැම්මේ.... ඊයා... ඔය එලියන් ෆකර්ස්ලා සවර්ස් නම් කීයක් දැම්මද දාපු ඔක්කොම ඩවුන්.... අපි ඔය හුත්තිගේ පුතලා වගේ ඒලකිරි එකේ IP හැම මගුලෙම දාලා ප්‍රොමොට් කරන්නේ නෑ..... උන් අපේ එකට එන්නේ කැමැත්තෙන්.... XBS, IIG, FE පොන්සියෝ වගේ IP දාලා ඇඩ්මින් දීලා Playersla ගන්නේ නැ..... දැන් ගිහින් කියහන් මම මේවා කිව්වා කියලා....

    තව එකක් කට අවුස්සපු එකේ මෙකත් කියන්නම්..... උබලට වඩා හොද පිටරට ප්ලේ කරන උන් එලකිරි එකේ ඉන්නවා.... සමහර උන් උන්ගේ සර්වර්ස් වල rcon password හිටන් දීලා තියෙනවා.... ලන්කවේ ඉන්න සමහර ගොබ්බ හැකර්ස්ලට වඩා පිටරට උන් වටිනවා...

    තව එකක් තව උන් ඉන්නවා මාර පුකේ අමරුවක් තියෙන්නේ සල්ලි දීලා එලකිරි සවර්ස් ඩවුන් කරන්නේ අපරදේ නිකන් සල්ලි ඉවරයි.... අපහු එලකිරි අප් උනාම පුක කහ කහ අපේ එකෙම ගහනවා.... තව උන් ඉන්නවා උන්ගේ ප්ලයෙර්ස්ලා එවනවා එලකිරි එකට හැක් දාලා... එක හැක් වෙසියෙක් එදා ආවා පව් "X" clan එකත් දාගෙන බලනකොට ඌට නම මාරු කරන්න අමතක වෙලා....

    මේ ලන්කවේ උන් ඉන්න
    වා පාවිච්චි කරන්නේ 2.50 ඩොන්ගල් ඒ උනාට කියන්නේ එලකිරි එකට Ddos ගහනවා කියල... ඉස්සෙල්ලා සල්ලි දීලා හොද නෙට් කනෙක්ශන් එකක් ගනින් රුපියල් 250 කාර්ඩ් දාලා එනවා සර්වර්ස් ඩ්ව්න් කරන්න.... උබලා හිතුවද එලකිරි එක ගෙදර හොස්ට් කරපු එකක් කියලා.... Ddos පුක තමා....

    අලුත් අවුරුද්දේ කට පියන් ඉන්න දුන්නේ නෑනේ... :angry:

    සර්වර් එක පබ්ලික් නම් , බොට් අනම්මනන් දාගෙන නැත්නම් මොකටද ඒකේ ඇඩ්මින්ට බය වෙන්නේ , අනේ ඔය එහෙන් මෙහෙට එන උනුයි , මෙහෙන් එහෙට යන උනුයිගෙන් මට වැඩක් නෑ . මම ඔය දෙකේම සෙල්ලම් කරනවා.මට ක්ලෑනුත් නෑ , ඇඩ්මින් පෝස්ටුත් නෑ.

    මහලොකු ඇඩ්මින් කථාකරන්න කියල දීලා නෑ