ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    මම මැද්දට පනින්නද එපාද.:shocked::eek::sorry:

    giphy.gif
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සර්වර් එක පබ්ලික් නම් , බොට් අනම්මනන් දාගෙන නැත්නම් මොකටද ඒකේ ඇඩ්මින්ට බය වෙන්නේ , අනේ ඔය එහෙන් මෙහෙට එන උනුයි , මෙහෙන් එහෙට යන උනුයිගෙන් මට වැඩක් නෑ . මම ඔය දෙකේම සෙල්ලම් කරනවා.මට ක්ලෑනුත් නෑ , ඇඩ්මින් පෝස්ටුත් නෑ.

    මහලොකු ඇඩ්මින් කථාකරන්න කියල දීලා නෑ

    උන් එන්න බය උන් කරපු කුපාඩි වැඩ නිසා.... ඔව් මම කතාකරන්න දන්නේ නෑ.. :(
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    උන් එන්න බය උන් කරපු කුපාඩි වැඩ නිසා.... ඔව් මම කතාකරන්න දන්නේ නෑ.. :(

    මට අනික් උන්ගෙන් වැඩක් නෑ , මම බොට් දාගෙන අවේ නෑනේ. බොරු තර්ක ඕන නෑ . උඹ අන් බෑන් කරනවද , නැද්ද කියපන්කෝ?
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    මට අනික් උන්ගෙන් වැඩක් නෑ , මම බොට් දාගෙන අවේ නෑනේ. බොරු තර්ක ඕන නෑ . උඹ අන් බෑන් කරනවද , නැද්ද කියපන්කෝ?

    බෑ... IP spam කලානේ... කලින් WH දැම්මනේ වැරදි ගොඩයි
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    අඩේ තොපෙ හු$*%*$ ඔටෝ බෑන්. එක පාරක් එකෙක් මගෙන් කිරියේ TDM එකේ IP එක ඉල්ලලා මං ඒක ගැහුවා චැට් එකේ. බෑන් වුනා කියපන්කෝ :angry::angry: පස්සේ වෙන කී එකක් දාගෙන ආවා :cool::cool:
    යකෝ කිරියේ සර්වර් වල අයිපී දාද්දි ඔටෝ බෑන් වෙන්නේ :angry::angry:
    :growl::frown:
    :yes: math eka dawasak EK TDM eke ip eka dala ban una ita passe heshanyata benna palu yanna :lol: ita passe aye server ekata gihin eka ekagen EK tdm eke ip eka illuwa unwath ban una :rofl::lol:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    අඩේ තොපෙ හු$*%*$ ඔටෝ බෑන්. එක පාරක් එකෙක් මගෙන් කිරියේ TDM එකේ IP එක ඉල්ලලා මං ඒක ගැහුවා චැට් එකේ. බෑන් වුනා කියපන්කෝ :angry::angry: පස්සේ වෙන කී එකක් දාගෙන ආවා :cool::cool:
    යකෝ කිරියේ සර්වර් වල අයිපී දාද්දි ඔටෝ බෑන් වෙන්නේ :angry::angry:

    :rofl::rofl::rofl::rofl:
    mamath karanwa oya wede anith ewunta ;)