ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    හා බං :rofl:

    avatar309503_4.gif
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    ඔව් බොලව් මම තමා...උබලට ඉතින් අපිව මතක නෑනෙ දැන්, අලුත් කාර් එකක් ගත්ත හින්ද වෙන්ඩ ඇති.... :frown::dull:

    p90 gahapu naki uncle :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    ඔව් බොලව් මම තමා...උබලට ඉතින් අපිව මතක නෑනෙ දැන්, අලුත් කාර් එකක් ගත්ත හින්ද වෙන්ඩ ඇති.... :frown::dull:

    කෝ ඉතින් ඔයා COD ගහන්නවත් ආවේ නෑ නේ පහුගිය ටිකේ ... එහෙන් අපිට එන්න බැරි කාලෙට MTA සෙට් වෙලා .... උබව මම දැක්ක බන් forum එකේ කීප පොලකම ... quote කරොත් මුසල වෙන නිසා කරේ නෑ ... හික් හික් ..... :rofl::rofl:
    කාර් එක අරන් අන්න මෙසේ උඩ තියෙල තියෙනවා ... උබට ඕනේ නං අරන් සෙල්ලම් කරපන් ... :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කෝ ඉතින් ඔයා COD ගහන්නවත් ආවේ නෑ නේ පහුගිය ටිකේ ... එහෙන් අපිට එන්න බැරි කාලෙට MTA සෙට් වෙලා .... උබව මම දැක්ක බන් forum එකේ කීප පොලකම ... quote කරොත් මුසල වෙන නිසා කරේ නෑ ... හික් හික් ..... :rofl::rofl:
    කාර් එක අරන් අන්න මෙසේ උඩ තියෙල තියෙනවා ... උබට ඕනේ නං අරන් සෙල්ලම් කරපන් ... :dull:

    :dull: ඇයි තෝ චීනෙක් ගෙන් පැන්ඩෙක් ගන්නව කිව්වෙ කෝ ඒක... :dull: