ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    Totally noob:lol::lol:
    Post karapu ekak 1min wage left wenna kalin edit kaloth edited kiyala watenne na :cool:

    දුන්නයි ඊතලයයි අරන් කැලෑවෙ එහෙට මෙහට දුවන උබට නන් ඒක මැජික් නෙහ්... (සිදෙයි ) :P

    සන්තෝසයි':dull:
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    උබ කොහොමද ඔයි edit නොකර කලින් දාපු පොස්ට් එක වෙනස් කරේ :shocked::shocked::shocked::shocked:

    මම තමයි GTRZ :cool::cool:

    Totally noob:lol::lol:

    actually post eka delete karala aye demme bn :lol::lol:

    Passe balannam hode.adanna epa :sorry::love:

    ha aiyee :):)

    ජස්ට් එනතර් ගේම් එකක් වෙන්නෙ කොහොමද බන් මේක, වෝල් හැක් ඒම් බොටිස් ඔක්කොම එකතැනනෙ (රිදෙයි)

    ඔව් :):cool:
    රිදුනේ නෑ :( රිද්දගත්තා නැත්තම් උයා පව් :sorry::lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම තමයි GTRZ :cool::cool:



    actually post eka delete karala aye demme bn :lol::lol:



    ha aiyee :):)



    ඔව් :):cool:
    රිදුනේ නෑ :( රිද්දගත්තා නැත්තම් උයා පව් :sorry::lol:

    28sowao.jpg
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රූප රාමුවෙන් පෙනී යන ආකාරයට නම් ඔබට කටට ගැනීමේ පුරුද්දක් ඇති බව මනා ලෙස දිස්වේ :rofl::rofl:
    රිදෙයි :lol:

    ඔන්න ඉතින් උබත් ඉල්ලන් කන්ඩනෙ ඔය හදන්නෙ, බයිදවේ රිදුන් නෑ මොකද අදාල නැති කතාවක් නෙ කිව්වෙ....

    28sowao.jpg