ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
:rofl::rofl::rofl::rofl::rofl: mama kawuda kiyapan apiwa dekka gaman WH dala wage noob here baya wela :lol: namuth petalila:P
ඔව් ඔව්.අර තට්ටෙ තිබ්බ ඩයල් එකනෙ.එහෙම අමතක වෙනවද තට්ටයෙක්ව.:lol::lol:
ඔව් මම බය උනා හැක් එක මාට්ටු වෙයි කියල:(:(:sorry::sorry:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
මූ අනුශංගයාවයි මාවයි පටලවන් :rofl::rofl:
DLM බැල්ලි තමා මුලින්ම කට්ටිය පැටලෙව්වේ :lol::lol:
ඔව් රෙද්ද ආපු ගමන්ම උබේ නම කියල වෙන එකෙක්ව පෙන්නුව.ඊට පස්සෙ උබ කවුද කියන්න කියල මට කියනව.සචිත්ගෙ කහ කලිසමෙන් තමයි ටිකක් මීටර් උනෙ.:sorry:
මුන් සෙට් එක ගුලි කාලද කොහෙද ඇවිත් තියෙන්නෙ.:yes::yes:
ඇත්ත කියපල්ල බීලද ආවෙ:eek::eek:rofl::rofl:
 
Last edited:

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    ඔව් රෙද්ද ආපු ගමන්ම උබේ නම කියල වෙන එකෙක්ව පෙන්නුව.ඊට පස්සෙ උබ කවුද කියන්න කියල මට කියනව.සචිත්ගෙ කහ කලිසමෙන් තමයි ටිකක් මීටර් උනෙ.:sorry:
    මුන් සෙට් එක ගුලි කාලද කොහෙද ඇවිත් තියෙන්නෙ.:yes::yes:
    ඇත්ත කියපල්ල බීලද ආවෙ:eek::eek:rofl::rofl:

    :lol::lol: බීලා නෙමෙයි බං වෙඩි කාලා රිදීගෙන ආවේ කට්ටිය :rofl::rofl:

    නෑ බං අපි ඔහොම කරනවා සාමාන්‍යයෙන්. ID මාරු කරවලා කියවනවා. ලොයිඩ්ටත් ඕකම කරා ඉස්සෙල්ලම හම්බවෙන්න ආව දවසේ :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් රෙද්ද ආපු ගමන්ම උබේ නම කියල වෙන එකෙක්ව පෙන්නුව.ඊට පස්සෙ උබ කවුද කියන්න කියල මට කියනව.සචිත්ගෙ කහ කලිසමෙන් තමයි ටිකක් මීටර් උනෙ.:sorry:
    මුන් සෙට් එක ගුලි කාලද කොහෙද ඇවිත් තියෙන්නෙ.:yes::yes:
    ඇත්ත කියපල්ල බීලද ආවෙ:eek::eek:rofl::rofl:

    :eek::eek::eek: මොකාවද මීටර් උනේ..
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :lol::lol: බීලා නෙමෙයි බං වෙඩි කාලා රිදීගෙන ආවේ කට්ටිය :rofl::rofl:
    නෑ බං අපි ඔහොම කරනවා සාමාන්‍යයෙන්. ID මාරු කරවලා කියවනවා. ලොයිඩ්ටත් ඕකම කරා ඉස්සෙල්ලම හම්බවෙන්න ආව දවසේ :sorry:
    චැහ්...:(
    මම හිතුවෙ ශොට් එකත් දාන්න ඇති කියල. මදි මදි.වෙඩි වැදුන වේදනාවට හරිනම් බොන්න ඕනෙ.:yes::cool:
    ආයෙ මනුස්සයින්ට එහෙම කරන්න එපා.අසරන වෙනව:no::sorry:
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :eek::eek::eek: මොකාවද මීටර් උනේ..
    උබට කහ කලිසම අන්දපු එකාව මීටර් උනේ:lol::lol::lol:
    අරූට වෙන එකෙක් පෙන්නල පූක්ෂණය කරාද තොපි :oo::oo:
    ඔව් උබ හිටියනම් පූක්ෂණය වෙන්නත් ඉඩ තිබුන තමයි :yes::yes::love::love:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඔව් ඔව්.අර තට්ටෙ තිබ්බ ඩයල් එකනෙ.එහෙම අමතක වෙනවද තට්ටයෙක්ව.:lol::lol:
    ඔව් මම බය උනා හැක් එක මාට්ටු වෙයි කියල:(:(:sorry::sorry:

    anna petalila :P

    මූ අනුශංගයාවයි මාවයි පටලවන් :rofl::rofl: DLM බැල්ලි තමා මුලින්ම කට්ටිය පැටලෙව්වේ :lol::lol:

    :lol::lol::rofl::rofl:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    :eek::eek::eek: මොකාවද මීටර් උනේ..

    :lol::lol::lol:

    චැහ්...:(
    මම හිතුවෙ ශොට් එකත් දාන්න ඇති කියල. මදි මදි.වෙඩි වැදුන වේදනාවට හරිනම් බොන්න ඕනෙ.:yes::cool:
    ආයෙ මනුස්සයින්ට එහෙම කරන්න එපා.අසරන වෙනව:no::sorry:

    Ha ban :P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Gangster's reaction after looking at this post

    mrw-i-grab-the-cereal-from-the-cabinet-and-realize-its-empty-because-my-brother-is-a-dick-153569.gif

    :rofl::rofl::rofl:

    latest