ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම පොඩි කාලේ

    mama_podi_kale.jpg
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හෙශාන්ගේ පොඩි එවුන් mine sweeper ගහන්න ගිහින් කෙල වෙලා තියෙන්නේ. මොකෝ ඉතින් කරන්නේ දැන්?

    නෑ බන් මම මේ නිකන් අහන්නේ .. සර්වර් එක ගැන කතාව එනකොට හැමදාම මොකක් හරි විහිළුවකින් ඕක යට යනවා ... ඇත්තටම මොකද බන් වෙලා තියෙන්නේ ? :dull:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පහුගිය දවස් වල මම බිසී උනා බං. අන්තිමට ඉතුරු උනේ ටික දෙනයි ඒක ගැන බලන්න. හේෂාන්ටත් දැන් පවුල් ප්‍රශ්න. ආරංචිය විදියට නම් අලුතින් සර්වර් එක මොඩ් නොකර හදනවා කෝඩ් ලෙවල් වලින්.