ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පහුගිය දවස් වල මට date උනා බං. අන්තිමට ඉතුරු උනේ ටික දෙනයි ඒක ගැන බලන්න. හේෂාන්ටත් දැන් කොල්ලගේ ප්‍රශ්න. ආරංචිය විදියට නම් අලුතින් සර්වර් එක මොඩ් නොකර හදනවා කෝඩ් ලෙවල් වලින්.

    :cool:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :shocked::shocked::shocked: මචන් උබලගේ අර ඉනට යටින් කකුල් දෙක මැද්දෙන් තියෙන එක කෙලින් වෙනවද බන් ? මගේ එහෙම වෙන්නේ නෑ නේ :eek: අද බලපු ෆිල්ම් එකක දැකල තමයි එහෙම සීන් එකක් වෙනවා කියල දැනගත්තේ :nerd:

    මම මුකුත් කියන්නෙම නෑ මයි .... හිත රිදෙන කතන්දර බෝ මයි .. :dull: