ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Halo Killer

Member
Feb 18, 2014
135
8
0
31
Gampaha
Ehemath kora :( router eka reset karalath baluwa :sorry: ara glitch eka haduwata passe wage me awla awe :oo:
Speed nam kalin gaana enawa ping thama case eka :sorry:


මචන් slt එකට කෝල් එකක් දීලා කියපන් ping එක වැඩි වෙලා කියලා.Onlines games play කරනවා කියල කියපන්.:lol:ඕකුන් bandwith එක අඩු කරනවා.dns settings වල අවුලක් වෙන්න ඇති කියල කියන්න.එතකොට හදලා දෙයි.:)
 

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    mchn kohomada me game eka gahanna join wenne,matath asai bn.

    mam call of duty 2 gahanawa gedaradi nam.

    ayyala advice ekak dennako kohomada join wenne kiyala