Call of Duty 4 ගහන කස්ටිය මට පොඩි උදව්වක් ඕන. මම PC එකේ Call of Duty 4 install කරා. (කඩෙන් ගත්ත DVD එකකින්
) එත් මචන්ලා එක install කරල ඉවර වෙලා open කරන්න යදිදී "The application was unable to start correctly (0xc000007b). Click OK to close the application" කියල error එකක් එනවනේ (both Single player and multiplayer)
Error එක google search කරල කරන්න තිබ්බ ඒවා ඔක්කොම කරා. එත් තවම හරි ගියේ නෑ 