Elakiri Car weddo ennaa..

AZee RoXx

Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Machn,

    Champagne gold Lancer Ex ekak... Red color walin repaint kalot kochchara cost ekak yayda..? RMV gihin color changes ekata documents update karannat tiyenawa neda..?

    Attatama mehema color change karot eka car eke value ekata kohomada balapanne..? :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113

    Factory paint එක වෙනස් කළා කියල හොයාගන්න පුළුවන් නෙ. ඔරිජිනල් පේන්ට් එක වගේ කොලිටියට කොහෙවත් ආයේ පේන්ට් කරයි කියල හිතන්න අමාරුයි :no:

    මටත් තියෙන්නෙ Rally Red Lancer EX එකක් :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,962
    8,214
    113
    Chilaw
    Machn,

    Champagne gold Lancer Ex ekak... Red color walin repaint kalot kochchara cost ekak yayda..? RMV gihin color changes ekata documents update karannat tiyenawa neda..?

    Attatama mehema color change karot eka car eke value ekata kohomada balapanne..? :confused:

    bump
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Factory paint එක වෙනස් කළා කියල හොයාගන්න පුළුවන් නෙ. ඔරිජිනල් පේන්ට් එක වගේ කොලිටියට කොහෙවත් ආයේ පේන්ට් කරයි කියල හිතන්න අමාරුයි :no:

    මටත් තියෙන්නෙ Rally Red Lancer EX එකක් :yes:

    ada kollage ihe malak pipila wage :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Factory paint එක වෙනස් කළා කියල හොයාගන්න පුළුවන් නෙ. ඔරිජිනල් පේන්ට් එක වගේ කොලිටියට කොහෙවත් ආයේ පේන්ට් කරයි කියල හිතන්න අමාරුයි :no:

    මටත් තියෙන්නෙ Rally Red Lancer EX එකක් :yes:

    lancer ex tiyana ekek hoya gattama muge tina sathuta :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    එහෙම යන කොස්ට් එකක් කියන්න බෑ මිනිහෝ..
    උඹ ගහන පේන්ට් ජාතිය අනුව තමා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ..
    De-beer paint ගහලා උන්ගේම scratch resistant ලැකර් එක ගහලා වැඩකුලී එක්කම ලක්ශයක් විතර යයි.
    කොලිටි එකට වැඩේ ඕනනං ඕව තමා බඩු..
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,173
    378
    83
    Factory paint එක වෙනස් කළා කියල හොයාගන්න පුළුවන් නෙ. ඔරිජිනල් පේන්ට් එක වගේ කොලිටියට කොහෙවත් ආයේ පේන්ට් කරයි කියල හිතන්න අමාරුයි :no:

    මටත් තියෙන්නෙ Rally Red Lancer EX එකක් :yes:

    Machn... Oya red color ekata mam pissu wetila innee.. mam komat car eka modified karanawa body kit gahala.. ekata match wenne red.. white.. or black tamai.. prashne ne tiyenne.. godak cars.. siver or champagne gold... melo rahak neti colors... modified kalata kisima gatiyak nee.. mata tiyena awula tiyenne... oka red color karayn passe.. apahu reselling karaddi padu weida kiyana eka..

    normally car ekak color wenas karanna kochchara cost ekak yayda..?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    Machn... Oya red color ekata mam pissu wetila innee.. mam komat car eka modified karanawa body kit gahala.. ekata match wenne red.. white.. or black tamai.. prashne ne tiyenne.. godak cars.. siver or champagne gold... melo rahak neti colors... modified kalata kisima gatiyak nee.. mata tiyena awula tiyenne... oka red color karayn passe.. apahu reselling karaddi padu weida kiyana eka..

    normally car ekak color wenas karanna kochchara cost ekak yayda..?

    Aru udin dala thynawa wage cost ekak yai bn, umbata United Motors ekata call ekak dammanam quotation ekak ganna plwn wei un car eka dannawane.

    But aniwa resell karaddi wade amaru wenawa... kawadawath factory perfection ekata repaint ekak karanna ba. Car eka disassemble karala karoth tikak hoyaganna amaru wenna karai bt ehm karanna patta cost ekak yai.

    Umba dan wahane aran iwarada? Ikman eke Red ekakui Black ekakui thibba dan nam wikinila da danne na ( umba ara ada ad eka dapu eka gannada yanne?)

    mamanam kiyanne looks gana hithala witharak factory paint eka strip karanna epa kyla

    Champane gold eka wunath lassanai matanam

    IWHipcF.jpg

    KPR0Xg2.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,443
    2
    53,942
    113
    attama kiyanawa nam ban.. White ekai, silver ekai mata nam mara lassanai red ekata wada :(

    ඔව් wedding එකකට වුණත් ගන්න පුළුවන් නෙ
    මම දැක්ක Pre-shoot එකකටත් අරං තියෙනව :rolleyes:

    WYdnsF8.png

    ID5bUrG.png

    JDifGVY.png

    HlAsEFX.png
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ඔව් wedding එකකට වුණත් ගන්න පුළුවන් නෙ
    මම දැක්ක Pre-shoot එකකටත් අරං තියෙනව :rolleyes:

    bqxDBBA.png

    Yako maru pre shoot eka handjob ekak neda denne :eek::P:lol:
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    පාවිච්චි කරපු Lancer EX එකක් දැන් කීයක් විතර වෙනවද බන් ලංකාවේ. ඩුබායි වල body kits ගහලා Modify කරලා තියෙනවා බන් පට්ට කොලිටියට. මාරම ආසා හිතුන භාන්ඩයක්. :cool:

    මේ ඩුබායි වල ගනන්

    iyk0ed.jpg

    ලංකාවේ මුදලින් බැලුවා නම් ලක්ෂ 1650000 ඉදලා ලක්ෂ 2739000 වෙනකල් තියෙනවා අලුත්ම කාර්
     
    Last edited: