ELAKIRI CHESS CLUB-EKCC
ඔන්න මම අලුත් වැඩක් පටන් ගත්තා..
අද කාලේ Chess ගැන නොදන්න කෙනෙක් නෑ නේ... Elakiri එකෙත් ඇති Chess Players ලා... මේ Thread එක ඒ අය වෙනුවෙන් Open කරපු Thread එකක්.. Elakiri එක අතුලේ Chess Play මේ සුදානම.
කරන්න තියෙන්නෙ මෙච්චරයි
- මේ Thread එකේ දාන්න ඔයා "මම දැන් Chess Play කරන්න කැමති" කියලා Post එකක්
- ඒ වගේ Post එකක් දාපු කෙනෙක්ව Friends Request (Add to "xxxx" to your Contacts) එකක් දාල Add කර ගන්න
- ඊට පස්සෙ Add කරගත්ත කෙනත් එක්ක Private Chat එකක් Open කරන්න
- ඊට පස්සෙ "Play a Game" Select කරලා "Chess" Select කරන්න
- දැන් දෙන්නා Chess Play කරන්න

මොකද කියන්නෙ කට්ටිය Chess අදිමුද?
Last edited:





