ELAKIRI CHESS CLUB-EKCC

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
ELAKIRI CHESS CLUB-EKCC

ඔන්න මම අලුත් වැඩක් පටන් ගත්තා..
අද කාලේ Chess ගැන නොදන්න කෙනෙක් නෑ නේ... Elakiri එකෙත් ඇති Chess Players ලා... මේ Thread එක ඒ අය වෙනුවෙන් Open කරපු Thread එකක්.. Elakiri එක අතුලේ Chess Play මේ සුදානම.


කරන්න තියෙන්නෙ මෙච්චරයි
  • මේ Thread එකේ දාන්න ඔයා "මම දැන් Chess Play කරන්න කැමති" කියලා Post එකක්
  • ඒ වගේ Post එකක් දාපු කෙනෙක්ව Friends Request (Add to "xxxx" to your Contacts) එකක් දාල Add කර ගන්න
  • ඊට පස්සෙ Add කරගත්ත කෙනත් එක්ක Private Chat එකක් Open කරන්න
  • ඊට පස්සෙ "Play a Game" Select කරලා "Chess" Select කරන්න
  • දැන් දෙන්නා Chess Play කරන්න :D

මොකද කියන්නෙ කට්ටිය Chess අදිමුද?





a96727_a475_lego-chess.jpg



 
Last edited:
  • Like
Reactions: thilina91

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඒක හොදයි ඔන්න මමත් ඉන්නවා......:)
හැබැයි මම වැඩිය දන්නේ නම් නැ..........:no::sorry: