Elakiri.com වෙබ්සයිට් එක වැඩකරන්නේ නෑ නේද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    sarin sare down wenawa. kalinuth una.

    ekapara down unoth aye kisima contact ekak nati wei.
    ඔව් බන් අපි එකතුවෙලා මොකක් හරි Telegram එකක් අටවගත්ත නම් හරි. එළකිරි එකනම් GTRZ ලොවෙත් down වෙන්න දෙන්නේ නෑ. ඒත් කරුමෙට හරි එහෙම වුණොත් ඔක්කොම cyber friends ල නැති වෙනවා. 😭
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ඔව් බන් අපි එකතුවෙලා මොකක් හරි Telegram එකක් අටවගත්ත නම් හරි. එළකිරි එකනම් GTRZ ලොවෙත් down වෙන්න දෙන්නේ නෑ. ඒත් කරුමෙට හරි එහෙම වුණොත් ඔක්කොම cyber friends ල නැති වෙනවා. 😭
    ඒවහොද වැඩ
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔව් බන් අපි එකතුවෙලා මොකක් හරි Telegram එකක් අටවගත්ත නම් හරි. එළකිරි එකනම් GTRZ ලොවෙත් down වෙන්න දෙන්නේ නෑ. ඒත් කරුමෙට හරි එහෙම වුණොත් ඔක්කොම cyber friends ල නැති වෙනවා. 😭
    down wenawa kiyala red color notice 1k dunna nam watinawa. කොහෙද ලොක්ක මික් නැ මේවට :baffled:
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    ..............
     
    Attachments

    • elakiri.jpg
      elakiri.jpg
      112.3 KB · Views: 26

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මාස්පතා අපි gtrz ගෙ අකවුන්ට් එක රුපියල් 5000 ගානෙ මේ වගේ චොර සර්විස් එකක් ගන්නද. හරියට මේන්ටේන් කරන්නෙවත් නෑ. 😖
     
    ඔව් බන් අපි එකතුවෙලා මොකක් හරි Telegram එකක් අටවගත්ත නම් හරි. එළකිරි එකනම් GTRZ ලොවෙත් down වෙන්න දෙන්නේ නෑ. ඒත් කරුමෙට හරි එහෙම වුණොත් ඔක්කොම cyber friends ල නැති වෙනවා. 😭

    I second this.
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මාස්පතා අපි gtrz ගෙ අකවුන්ට් එක රුපියල් 5000 ගානෙ මේ වගේ චොර සර්විස් එකක් ගන්නද. හරියට මේන්ටේන් කරන්නෙවත් නෑ. 😖
    twitter eke wage well known member eka ganna 8$ gewana seen ekak dammanam hari:D
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මාස්පතා අපි gtrz ගෙ අකවුන්ට් එක රුපියල් 5000 ගානෙ මේ වගේ චොර සර්විස් එකක් ගන්නද. හරියට මේන්ටේන් කරන්නෙවත් නෑ. 😖
    ado uben 5000 da ganne? apen 8000 charge karane crisis kiyala.

    samahara un track wela natuwa free innawalu.

    Free inna un kiyapan balanna.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අඩෝ මේක ඩවුන් ගියවෙලේ මතක් උනේ address නෑ බං ආයි ඉතිං අහන්ඩ එකෙක්වත් නෑ fb එකේ හැබැයි elakiri group එකක් තියනවා
     
    • Wow
    Reactions: Poththa