මේක අල්ලපු ගෙදර නම්කිගෙ වැඩක් වෙන බැරිද මහත්තයො?මාස්පතා අපි gtrz ගෙ අකවුන්ට් එක රුපියල් 5000 ගානෙ මේ වගේ චොර සර්විස් එකක් ගන්නද. හරියට මේන්ටේන් කරන්නෙවත් නෑ.![]()
Pakshaaaiඔව් බන් අපි එකතුවෙලා මොකක් හරි Telegram එකක් අටවගත්ත නම් හරි. එළකිරි එකනම් GTRZ ලොවෙත් down වෙන්න දෙන්නේ නෑ. ඒත් කරුමෙට හරි එහෙම වුණොත් ඔක්කොම cyber friends ල නැති වෙනවා.![]()

උබ මේකෙ ඉන්න අනාත අසහනකාරයො ටිකට 'cyber friends' කියන්න ඇයි බන්?..........ඔක්කොම cyber friends ල නැති වෙනවා.![]()
මෙක මෙ නිකන් online community එකක්.YES. මත් කැමති monthly subscription එකක් දානවට. fake 10k විතර තියෙන අසහනකාරයො හැලිලා යන්න...Meke thread ekak gattoth views 1000-2000 thiynaea. ( adult ewwa neme) maseta rs 100-200 subscription rkak nm aulk na
ඔව්. දැන් ටික ටික සරින් සැරේ down කර කර කිරිය නැතුව ජීවත් වෙන එක, උබලගෙ මනසට හුරු කරනවා. මේ අවුරුද්දෙ දෙසැම්බර් 31එකෙන් පස්සෙ down කරලාම දායිGT ලොක්කා පොඩි ආතල් එකක් දීලා වගේ

Mulinma halenne meegamu higana ponnayawaඋබ මේකෙ ඉන්න අනාත අසහනකාරයො ටිකට 'cyber friends' කියන්න ඇයි බන්?මෙක මෙ නිකන් online community එකක්.
YES. මත් කැමති monthly subscription එකක් දානවට. fake 10k විතර තියෙන අසහනකාරයො හැලිලා යන්න...
------ Post added on Dec 1, 2022 at 11:00 AM
ඔව්. දැන් ටික ටික සරින් සැරේ down කර කර කිරිය නැතුව ජීවත් වෙන එක, උබලගෙ මනසට හුරු කරනවා. මේ අවුරුද්දෙ දෙසැම්බර් 31එකෙන් පස්සෙ down කරලාම දායි
------ Post added on Dec 1, 2022 at 11:04 AM
sarin sare down wenawa. kalinuth una.
ekapara down unoth aye kisima contact ekak nati wei.
ඔව් බන් අපි එකතුවෙලා මොකක් හරි Telegram එකක් අටවගත්ත නම් හරි. එළකිරි එකනම් GTRZ ලොවෙත් down වෙන්න දෙන්නේ නෑ. ඒත් කරුමෙට හරි එහෙම වුණොත් ඔක්කොම cyber friends ල නැති වෙනවා.![]()
Telegram nam spam lokayak.Okama tamai matath hitune.
Telegram group ekak wage tiyaganna eka hoda idea ekak.
------ Post added on Dec 1, 2022 at 11:13 AM
සයිබර් ප්රහාරයක්
Hapoo meke fail ponnaya wage thamai telegram eke indrajith ponnayaOkama tamai matath hitune.
Telegram group ekak wage tiyaganna eka hoda idea ekak.
------ Post added on Dec 1, 2022 at 11:13 AM
අපි අපි :3ado uben 5000 da ganne? apen 8000 charge karane crisis kiyala.
samahara un track wela natuwa free innawalu.
Free inna un kiyapan balanna.