Elakiri.com වෙබ්සයිට් එක වැඩකරන්නේ නෑ නේද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    මාස්පතා අපි gtrz ගෙ අකවුන්ට් එක රුපියල් 5000 ගානෙ මේ වගේ චොර සර්විස් එකක් ගන්නද. හරියට මේන්ටේන් කරන්නෙවත් නෑ. 😖
    මේක අල්ලපු ගෙදර නම්කිගෙ වැඩක් වෙන බැරිද මහත්තයො? 🤒
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    ඔව් බන් අපි එකතුවෙලා මොකක් හරි Telegram එකක් අටවගත්ත නම් හරි. එළකිරි එකනම් GTRZ ලොවෙත් down වෙන්න දෙන්නේ නෑ. ඒත් කරුමෙට හරි එහෙම වුණොත් ඔක්කොම cyber friends ල නැති වෙනවා. 😭
    Pakshaaai :yes:
     
    • Love
    Reactions: Candid-B

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,588
    8,948
    113
    ..........ඔක්කොම cyber friends ල නැති වෙනවා. 😭
    උබ මේකෙ ඉන්න අනාත අසහනකාරයො ටිකට 'cyber friends' කියන්න ඇයි බන්? :lol: මෙක මෙ නිකන් online community එකක්.

    Meke thread ekak gattoth views 1000-2000 thiynaea. ( adult ewwa neme) maseta rs 100-200 subscription rkak nm aulk na
    YES. මත් කැමති monthly subscription එකක් දානවට. fake 10k විතර තියෙන අසහනකාරයො හැලිලා යන්න...
    ------ Post added on Dec 1, 2022 at 11:00 AM

    GT ලොක්කා පොඩි ආතල් එකක් දීලා වගේ
    ඔව්. දැන් ටික ටික සරින් සැරේ down කර කර කිරිය නැතුව ජීවත් වෙන එක, උබලගෙ මනසට හුරු කරනවා. මේ අවුරුද්දෙ දෙසැම්බර් 31එකෙන් පස්සෙ down කරලාම දායි :lol:
    ------ Post added on Dec 1, 2022 at 11:04 AM
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,778
    113
    උබ මේකෙ ඉන්න අනාත අසහනකාරයො ටිකට 'cyber friends' කියන්න ඇයි බන්? :lol: මෙක මෙ නිකන් online community එකක්.

    YES. මත් කැමති monthly subscription එකක් දානවට. fake 10k විතර තියෙන අසහනකාරයො හැලිලා යන්න...
    ------ Post added on Dec 1, 2022 at 11:00 AM

    ඔව්. දැන් ටික ටික සරින් සැරේ down කර කර කිරිය නැතුව ජීවත් වෙන එක, උබලගෙ මනසට හුරු කරනවා. මේ අවුරුද්දෙ දෙසැම්බර් 31එකෙන් පස්සෙ down කරලාම දායි :lol:
    ------ Post added on Dec 1, 2022 at 11:04 AM
    Mulinma halenne meegamu higana ponnayawa 😂 threads 100 k wath daai higakanna kalin ekata maga paadha ganna
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    gt cerව බල්ලෝ ඇදං ගිහිං කියලනේ මේකේ එවුං හිතං ඉන්නෙ 😁 සමහර විට cer යහතින් කියලා ඔප්පු කරන්ඩ වෙන්ඩැති මේ ගේම ගැහැවුවේ 😁
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    sarin sare down wenawa. kalinuth una.

    ekapara down unoth aye kisima contact ekak nati wei.

    Okama tamai matath hitune.

    ඔව් බන් අපි එකතුවෙලා මොකක් හරි Telegram එකක් අටවගත්ත නම් හරි. එළකිරි එකනම් GTRZ ලොවෙත් down වෙන්න දෙන්නේ නෑ. ඒත් කරුමෙට හරි එහෙම වුණොත් ඔක්කොම cyber friends ල නැති වෙනවා. 😭

    Telegram group ekak wage tiyaganna eka hoda idea ekak.
    ------ Post added on Dec 1, 2022 at 11:13 AM
     
    • Love
    Reactions: Candid-B

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මය්න්ද මතියාගේ වැඩක් වෙන්න බැරිද ? මේක වහල දැම්මොත් වහල්ලු එදා වේල හොයාගන්නේ කොහොමද ?
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,315
    113
    Mother Earth

    සයිබර් ප්රහාරයක්
    sketch-1669873865972.png

    අද උදේ මේ විදිහට පෙනුනේ. අඩෝ කව්ද දාන්නේ නෑ hack කරේ. 🤔 @scurvy අඩෝ පොන්න වැඩ කරන්න එපා.
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,778
    113
    Okama tamai matath hitune.

    Telegram group ekak wage tiyaganna eka hoda idea ekak.
    ------ Post added on Dec 1, 2022 at 11:13 AM
    Hapoo meke fail ponnaya wage thamai telegram eke indrajith ponnaya 😂 fake 100 kata wada tiyagena pissu kelinawa epa wenawa eke yanna baha hama wala group ekakma ea ponnaya innawa fake atawan 🤣 samahra welwata uge fake ekka uuma msg karagannawa hoda kiyagannwa benagannawa eka wikarayai 🤣😂