පට්ට Slow බන් Reply වෙන්නෙත් නැහැ
2osama Well-known member Oct 25, 2010 81,507 72,705 113 මාලඹේ Jun 15, 2024 #1 පට්ට Slow බන් Reply වෙන්නෙත් නැහැ Reactions: lilman, shenat, SHAN_22 and 3 others
buddikagayan Well-known member Jan 25, 2012 27,288 16,013 113 Colombo Jun 15, 2024 #2 hitapu gaman down Reactions: 2osama and NRTG
kinkon Well-known member Aug 5, 2007 115,864 2 115,877 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 15, 2024 #3 අද මටත් හිර වෙනව හිටපු ගමන් Reactions: 2osama and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,979 198,346 113 Colombo, Sri Lanka Jun 15, 2024 #4 Reactions: 2osama, kinkon and SimMaster
SimMaster Well-known member Dec 16, 2015 9,844 13,065 113 Jun 15, 2024 #5 පයිබර නෙවෙයිද බං තියෙන්නේ? Reactions: 2osama and NRTG
dananjaya696 Well-known member Apr 4, 2009 2,738 4,946 113 Nugegoda Jun 15, 2024 #6 Reactions: 2osama and NRTG
kasun_kbp Well-known member May 12, 2015 18,280 1 59,310 113 Kaduwela Jun 15, 2024 #7 2osama said: පට්ට Slow බන් Reply වෙන්නෙත් නැහැ Click to expand... Reactions: shenat, lilman, 2osama and 1 other person
madhawavish Well-known member Sep 18, 2014 6,068 1 3,005 113 the universe Jun 15, 2024 #8 ranil uthumananta mada gahana hinda slow karala athi Reactions: NRTG
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,151 99,751 113 Jun 15, 2024 #9 Slow කියල වැටෙන නුල් ටික බලන්න ගියාම තව ටිකක් ස්ලෝ වෙනවා Reactions: Kalegana, buddikagayan, 2osama and 4 others
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Jun 15, 2024 #10 යන්න ලගයි වගේ.. ICU එකේ පන අදිනවා GoodBye Elakiri Reactions: 2osama, NRTG and Asmodeus
Asmodeus Well-known member Feb 6, 2023 6,872 15,661 113 Ursa Major Jun 15, 2024 #11 The reason could be a DDOS attack. Reactions: 2osama and NRTG
topkollek Well-known member May 22, 2014 43,580 1 57,706 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Jun 15, 2024 #12 ehema ne Reactions: 2osama, Asmodeus and NRTG
2osama Well-known member Oct 25, 2010 81,507 72,705 113 මාලඹේ Jun 15, 2024 #13 kinkon said: අද මටත් හිර වෙනව හිටපු ගමන් Click to expand... හිටපු ගමන් හිර වෙනවා බන් Thread වලට යන්න බැහැ Theead එක කිල්ක් කරපු ගමන් හිර වෙනවා Reactions: kinkon
kinkon said: අද මටත් හිර වෙනව හිටපු ගමන් Click to expand... හිටපු ගමන් හිර වෙනවා බන් Thread වලට යන්න බැහැ Theead එක කිල්ක් කරපු ගමන් හිර වෙනවා
Amith0424 Well-known member Oct 27, 2010 14,218 24,333 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 15, 2024 #14 wire එක අලවනගමන් ඉන්නෙ. පටි තද කරන් ඉන්න තව ටික දවසක්.. Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,507 72,705 113 මාලඹේ Jun 15, 2024 #15 හරි යන්නේ නැහැ බං මේකට Reply කරන්න වත් බැහැ හිර වෙනවා
Amith0424 Well-known member Oct 27, 2010 14,218 24,333 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 15, 2024 #16 2osama said: හරි යන්නේ නැහැ බං මේකට Reply කරන්න වත් බැහැ හිර වෙනවා Click to expand... vpn දාන්න Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,507 72,705 113 මාලඹේ Jun 15, 2024 #17 Amith0424 said: vpn දාන්න Click to expand... බලමු ට්රයි කරලා
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,922 15,424 113 New Zealand Jun 15, 2024 #19 2osama said: බලමු ට්රයි කරලා Click to expand... දැන් VPN දැම්මට වැඩ නෑ බන්
Nadun26 Well-known member Apr 27, 2015 14,097 12,645 113 38 Jun 15, 2024 #20 VPN දැම්මත් වැඩ නැහැ Dialog / Hutch දෙකෙන් ම මේ වගේ එපා වෙනවා තමා