~Elakiri.com = $138,932.21 කොට්පති සයිට් එකක් ? ~

ANTI_BUDDY_47

Member
Mar 4, 2017
63
12
0
Home

ctOIbNY.jpg

http://elakiri.com.hypestat.com

No adwords :( 21117664 Rs :nerd:

යුසර්ලා එන රටවල් ® ALEXA RANK EKATH PATETA BAHALA YAKO PENAWANE :no:

D5eoraX.jpg
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Aiyoooo bun alexa rank eka num chaterr wela ne bun

    Mekata godak awula thami

    Wargayadi thred godak wadi una pahugiya kale

    Sulu danapathi nayakayanata kade yana ekath wadi una

    Godak hoda memberslata dan ena time na job + pawule wada ekala hira wuna :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Alexa eke lankawe Facebook ekata wadaa Yahoo, hirufm, ikman rank wadi :lol: maru joke

    Owa tool bar daana ungen rank hadana system, owa reliable naha.

    Anik eka alexa eke dan salli deela account ekak aran code eka dammama nikamma rank wadi wenawa. Rank uda thiyana godak lankawe site salli deela certified stats aran thiyenne. Ona nam gihin balanna ;) Lankawe samahara advertisers la thaama alexa wiswasa karanawane. hehe

    Oya adsense earning ekath hari yanne english content nam, sinhala walata ohoma gewanne naha.
     
    • Like
    Reactions: Dilzzzz

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Alexa eke lankawe Facebook ekata wadaa Yahoo, hirufm, ikman rank wadi :lol: maru joke

    Owa tool bar daana ungen rank hadana system, owa reliable naha.

    Anik eka alexa eke dan salli deela account ekak aran code eka dammama nikamma rank wadi wenawa. Rank uda thiyana godak lankawe site salli deela certified stats aran thiyenne. Ona nam gihin balanna ;) Lankawe samahara advertisers la thaama alexa wiswasa karanawane. hehe

    Oya adsense earning ekath hari yanne english content nam, sinhala walata ohoma gewanne naha.

    :lol::yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මේක මනිටයිස් කරොත් වෙන්නේ එක සැරේටම මේකට එන උන් නතර වෙනව. මොකද ලංකාවෙ උන්ගේ හැටි එහෙමයි. මේකෙන් අම්බානෙක ඇඩ්මින් සල්ලි හොයනව කියල තේරුනොත් එදා ඉදන් සයිට් එක පැත්ත පලාතෙ එන්නෑ.
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    කඩ්ඩ බැරි එකා;21309363 said:
    මේක මනිටයිස් කරොත් වෙන්නේ එක සැරේටම මේකට එන උන් නතර වෙනව. මොකද ලංකාවෙ උන්ගේ හැටි එහෙමයි. මේකෙන් අම්බානෙක ඇඩ්මින් සල්ලි හොයනව කියල තේරුනොත් එදා ඉදන් සයිට් එක පැත්ත පලාතෙ එන්නෑ.

    :lol::lol::lol::lol:
    තිත්ත ඇත්ත..(රන්ජා®)

    අර අපායේ සීන් එක වගේ. ලංකාවේ වල ලඟ ගාඩ් කෙනෙක් නෑ. මොකද අපේ උන් කවුරුහරි ගොඩ යන්න හදනවනම් සාමූහිකව එකතු වෙලා අර ගොඩ යන්න හදන එකාව ආපහු වලේ දානවා:lol:;)
     
    Last edited:

    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    කඩ්ඩ බැරි එකා;21309363 said:
    මේක මනිටයිස් කරොත් වෙන්නේ එක සැරේටම මේකට එන උන් නතර වෙනව. මොකද ලංකාවෙ උන්ගේ හැටි එහෙමයි. මේකෙන් අම්බානෙක ඇඩ්මින් සල්ලි හොයනව කියල තේරුනොත් එදා ඉදන් සයිට් එක පැත්ත පලාතෙ එන්නෑ.

    meke online salli hoyana unta kelina balan set ekakut innawa :lol::lol::lol:
     
    GHOST MAN

    Banned
    Feb 19, 2017
    241
    10
    0
    සොහොන;21309165 said:
    Aiyoooo bun alexa rank eka num chaterr wela ne bun

    Mekata godak awula thami

    Wargayadi thred godak wadi una pahugiya kale

    Sulu danapathi nayakayanata kade yana ekath wadi una

    Godak hoda memberslata dan ena time na job + pawule wada ekala hira wuna :(

    eka team ekakata rajakaranna dunnama EK rank pahala yana eka ahannat deyakda ;)
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Alexa eke lankawe Facebook ekata wadaa Yahoo, hirufm, ikman rank wadi :lol: maru joke

    Owa tool bar daana ungen rank hadana system, owa reliable naha.

    Anik eka alexa eke dan salli deela account ekak aran code eka dammama nikamma rank wadi wenawa. Rank uda thiyana godak lankawe site salli deela certified stats aran thiyenne. Ona nam gihin balanna ;) Lankawe samahara advertisers la thaama alexa wiswasa karanawane. hehe

    Oya adsense earning ekath hari yanne english content nam, sinhala walata ohoma gewanne naha.

    උඹ කෝමද බං මේක රන් කරන්න සල්ලි හොයගන්නෙ? පෞද්ගලික සල්ලිද නැත්තං මෙම්බර්ස්ල ඩොනේට් කරනවද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Alexa eke lankawe Facebook ekata wadaa Yahoo, hirufm, ikman rank wadi :lol: maru joke

    Owa tool bar daana ungen rank hadana system, owa reliable naha.

    Anik eka alexa eke dan salli deela account ekak aran code eka dammama nikamma rank wadi wenawa. Rank uda thiyana godak lankawe site salli deela certified stats aran thiyenne. Ona nam gihin balanna ;) Lankawe samahara advertisers la thaama alexa wiswasa karanawane. hehe

    Oya adsense earning ekath hari yanne english content nam, sinhala walata ohoma gewanne naha.

    බොරු කියන්නේ නැතුව අපෙන් හම්බෙන සල්ලි බෙදාගනින් අපිත් එක්ක.
    - rep
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    උඹ කෝමද බං මේක රන් කරන්න සල්ලි හොයගන්නෙ? පෞද්ගලික සල්ලිද නැත්තං මෙම්බර්ස්ල ඩොනේට් කරනවද?
    Kagewath donation ganne naha. Ad passe godak elawanne naha wena business walin ena income thama elakiri ekata yodawanne. Namuth digatama athin fund karanna bari nisa issarahata ad danna thama inne.
     
    ANTI_BUDDY_47

    Member
    Mar 4, 2017
    63
    12
    0
    Home
    Alexa eke lankawe Facebook ekata wadaa Yahoo, hirufm, ikman rank wadi :lol: maru joke

    Owa tool bar daana ungen rank hadana system, owa reliable naha.

    Anik eka alexa eke dan salli deela account ekak aran code eka dammama nikamma rank wadi wenawa. Rank uda thiyana godak lankawe site salli deela certified stats aran thiyenne. Ona nam gihin balanna ;) Lankawe samahara advertisers la thaama alexa wiswasa karanawane. hehe

    Oya adsense earning ekath hari yanne english content nam, sinhala walata ohoma gewanne naha.

    JWJ9CA7.jpg

    මම හිතන්නෙ නැ මෙක වැරදි කියල අන්ක 9

    Gosip lnka

    Number 1 google.lk

    මෙ සියලු ව්ස්තර ඇත්තද ? මෙච්චර දනයක් තියෙන දෙයක් කොහොමද නඩත්තු කරන්නෙ ?

    කොට් 2 කුත් පැනලා ද මෙකෙ වට්නාකම ඇත්තට ?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Kagewath donation ganne naha. Ad passe godak elawanne naha wena business walin ena income thama elakiri ekata yodawanne. Namuth digatama athin fund karanna bari nisa issarahata ad danna thama inne.

    මචං වෙනමම ඇප් එකක් ගහල ඇඩ්ස් දාන්න සෙට් කරපන්කෝ සාදාරන ගානකට? එකේ පොඩි api එකක් ලියල widget එකක් විදියට සයිට් එකේ sidebar වලට කෝල් කරානම් හරි. ඔය දැන් තියෙන හද්ද පරන sidebar thumbnail space එක පට්ට අපරාදෙ බන්.