Elakiri.com Advertising

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    මන් මේ දවස් වල ඔය ලංකවේ තියෙන ලොකු සයිට් වල Ads වලට කියක් ගන්නවද කියල හොයනවා...කිරියේ කියක් යනවද දන්නේ නැහැ නේද...ඔය උඩ Etisalat සහ Clogard Ad කැලි දෙකක් තියෙන්නේ..ඒ වගේ :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සනෝජ්_තරංග;19465083 said:
    මන් මේ දවස් වල ඔය ලංකවේ තියෙන ලොකු සයිට් වල Ads වලට කියක් ගන්නවද කියල හොයනවා...කිරියේ කියක් යනවද දන්නේ නැහැ නේද...ඔය උඩ Etisalat සහ Clogard Ad කැලි දෙකක් තියෙන්නේ..ඒ වගේ :rolleyes:

    උඹ හොයාගත්ත ඒවා අපිටත් දැනගන්න දාපන්කෝ මචන් :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සනෝජ්_තරංග;19465122 said:
    මන් දැන්නම් හොයාගත්ත එව්වා...එත් මේකේ කියාද දන්නේ නැහැ නේද
    මාසෙට 12000384.56 ගන්නව :yes:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    hithana tharam loku gaanak yanne na bun ad ekak daaganna oonenam GT ta PM ekak daapan