hodin innawa akkaa idala hitala enawaa me paththe suba aluth awuruddak wewaaකාලෙකින් දැක්කේ ගයාන් මල්ලි...කොහොමද සැප සනීප?

hodin innawa akkaa idala hitala enawaa me paththe suba aluth awuruddak wewaa![]()
දෙව්රන්ගි අක්කට තමයි මාත් වොට් කරන්නේ. දිනුෂ මල්ලි කියන්නෙත් දක්ෂයෙක් චතුපටියත් එහෙමයි.
කිබුලා නම් අසාමාන්‍ය එකෙක් නිසා චන්දය කිසම දාක නොදෙමි.
දෙව්රන්ගි අක්කගේ තියන විශේෂත්වය තමයි ඒ නිර්මාණවල සමජ යථාර්තය තියනවා. කලාව මිනිසා පිණිසය කියන එකත් එක්ක ගත්තොත් ඉස්සරහින්ම ඉන්නේ දෙව්රන්ගි අක්ක. අර පරිප්පු වලට යට වෙලා නැති උන සැමියාගේ බිරිදගේ කවිය තමයි එකට හොදම උදාහරණය.
එකත් හරියට අමරදෙවලා සුනිල් එදිරිසින්හලා වික්ටර් රත්නායකලා, රෝහණ විරසිංහල දිව්ල්ගනේලා අතර කපුගේ කේමදාස මාස්ටර් සුවිශේෂ වෙනවා වගේ
me okkoma suviseshayi ban