Elakiri.Com Eka Run Karanne Kawudha?

මොන වයසේ අයද එලක&#3538

  • Total voters
    241
  • Poll closed .
Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොල් උඹ 2012 ඇවිල්ල සීනියර්ල අඩුයි කියලත් දන්නවා නේද ? :lol: රීලෝඩ් දෙනවා කිව්වම හුරුපුරුදු ගතියකුත් තිබේ !! :P මම නම් කියන්නේ 25-30 අතර කෙනෙක් කියල තමා !! එක හොඳට දනීමි !! ;)

    :lol::lol: මූ මේ අහන්නේ එළකිරියේ ඈඩ්මින්ගේ වයස නෙවේ තරි මාමේ...... :no: ත්‍රෙඩ් එකේ මාතෘකාව එකක්..... ත්‍රෙඩ් එකේ අහන්නේ තවත් එකක්..... මෙතන වලි යන්නේ තවත් මගුලක්........ :lol: එපා වෙනවා ඕයි.......!! :rofl::P:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :angry::angry::angry::angry:

    උඹට පිස්සුද....?? හැටිද.....?? :angry:

    කිඹුලා පොර වෙන්න හදන එකෙක්ද....?? උඹට එහෙම දැනිලා තියෙනවද.....?? :rolleyes: :angry:

    කට තියෙන පලියට ගොන් කතා කියන්න එපා බං....... :no: මම හිතුවේ නෑ, උඹ මෙහෙම පටු විදිහට හිතන එකෙක් කියලා........!! :frown::angry:

    mama aniwa kiyala kiwuwe me tikata pora kiyapu ekata neme

    Code:
    [B][SIZE=3]මම ඔබතුමාගෙ අදහසට ටිකක් විරුද්ද අදහසක් තම දරන්නෙ 
    නව හෝ පැරණි සාමාජිකයන්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ඉදිරිපත් කිරීමේ නිදහස තියෙනවා
    ඒ ඉදිරිපත් කරනදෙවල් හරවත්ද නැත්ද කියලා මනින්න අපට බැ එලකිරිය කියන්නෙ අධ්‍යාපනය පමණක් මුල් කරගත්ත සමාජ ජාලයක් නෙමෙයි 
    දැනුම තමන්ට අවැසි ආකාරයෙන් ලබාගත හැකියි අන්තර්ජාලයේ එහෙමෙහෙ සැරිසරද්දී ඒ  නිසා හරවත් දේවල් ලබාගැනීමට එලකිරියට විශේෂයින් අයුතු නැත [/SIZE][/B]

    nathiwa kibula yanu kawuda mama hodatama dannawa u porak wenna hadana ekek neme ela kollek :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :angry::angry::angry::angry:

    උඹට පිස්සුද....?? හැටිද.....?? :angry:

    කිඹුලා පොර වෙන්න හදන එකෙක්ද....?? උඹට එහෙම දැනිලා තියෙනවද.....?? :rolleyes: :angry:

    කට තියෙන පලියට ගොන් කතා කියන්න එපා බං....... :no: මම හිතුවේ නෑ, උඹ මෙහෙම පටු විදිහට හිතන එකෙක් කියලා........!! :frown::angry:
    මම කටගන්න හැදුව විතරයි... උඹ පොළියත් එක්ක කියලා...!!!
     
    • Like
    Reactions: urajdrlk

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    when people are young they try to dominate certain things in real and virtual, i have done it and most of you guys have done it, when people get bit older and mature they have other important priorities than virtual life.

    So i think its 18 to 24
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    when people are young they try to dominate certain things in real and virtual, i have done it and most of you guys have done it, when people get bit older and mature they have other important priorities than virtual life.

    So i think its 18 to 24
    :yes::yes::yes:
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)

    True..!
    4.gif
     
    J.MoRiartY

    Member
    Mar 5, 2012
    476
    11
    0
    pentonville prison(Temporary)
    සමාජයට යමක් දෙන්නට හදන පුද්ගලයන් යනු මානසික රෝගීන්ය,එවන් පුද්ගලයන්ට අවශ්‍ය සමාජය තමන්ට අනුව හැඩගැන්වීමටය ,
    එවන් පිරිසක් එලකිරියට අවශ්‍ය නැත.එලකිරියතුල නීතියක් ඇත ඒතුල ගොන්පාට් බැ හෝ සමහර කට්ටියට හෝදනැති දේවල් බැ කියා නීති නැත
    ඔබතුමා මේ thread පටන්ගත්ත තැනැත්තාව තමන්ට අවැසි ආකාරයෙන් මෙහෙයවන්න හදපු බව පැහැදිලිය.එවන් හැසිරීම් හට අතීතයේදී සාමාජිකයන් ප්‍රතික්ක්‍රිය කර අකාරයෙ ඉරණමකට ඔබතුමා ලක්නොවෙවා යන්න මගේ පැතුමයි

    සිරාම හරිම මාන්දමිකයි....! සමහරු තමන්ගේ ජොබ් එක ඉස්සරහට
    දාලා මේකේ ඉන්න බොලද උන්ව අල්ලාගෙන ලෙක්චර්ස් දෙනවා.:lol:. ඒ වගේම 30
    පැනපු තව අංකල්ලා දෙන්නෙක් තුන්දෙනකුත් ඉන්නවා ගේමට.:rofl:
    Admin N Mod ලා ගේ වැඩේ මේ ගොල්ලෝ කරන්න යන එකට තම
    මේ රන් කරනවා කියන්නේ..සෙට් වෙලා ආතල් කතාවක් කියල කාවහරි ෆන් එකට බයිට් කරගෙන පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවනම් කමක් නෑ.. එත් වෙන්නේ එක
    නෙමේ වැදි බන කියන එක. :lol:
     
    • Like
    Reactions: mldarshana

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    සිරාම හරිම මාන්දමිකයි....! සමහරු තමන්ගේ ජොබ් එක ඉස්සරහට
    දාලා මේකේ ඉන්න බොලද උන්ව අල්ලාගෙන ලෙක්චර්ස් දෙනවා.:lol:. ඒ වගේම 30
    පැනපු තව අංකල්ලා දෙන්නෙක් තුන්දෙනකුත් ඉන්නවා ගේමට.:rofl:
    Admin N Mod ලා ගේ වැඩේ මේ ගොල්ලෝ කරන්න යන එකට තම
    මේ රන් කරනවා කියන්නේ..සෙට් වෙලා ආතල් කතාවක් කියල කාවහරි ෆන් එකට බයිට් කරගෙන පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවනම් කමක් නෑ.. එත් වෙන්නේ එක
    නෙමේ වැදි බන කියන එක. :lol:
    :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    19ත්-24ත් අතර අය තමා වැඩියෙන්ම ඇත්තෙ මම හිතන විදියට..:yes: නමුත් වැදගත් වෙන Threads ගොඩක් අය දානවා.. ඒ අයගෙ වයස් නම් නොදනී මචං..
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Meke ehema Run karana ayath innawada lol

    ubata ochchara lol mokada????

    සිරාම හරිම මාන්දමිකයි....! සමහරු තමන්ගේ ජොබ් එක ඉස්සරහට
    දාලා මේකේ ඉන්න බොලද උන්ව අල්ලාගෙන ලෙක්චර්ස් දෙනවා.:lol:. ඒ වගේම 30
    පැනපු තව අංකල්ලා දෙන්නෙක් තුන්දෙනකුත් ඉන්නවා ගේමට.:rofl:
    Admin N Mod ලා ගේ වැඩේ මේ ගොල්ලෝ කරන්න යන එකට තම
    මේ රන් කරනවා කියන්නේ..සෙට් වෙලා ආතල් කතාවක් කියල කාවහරි ෆන් එකට බයිට් කරගෙන පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවනම් කමක් නෑ.. එත් වෙන්නේ එක
    නෙමේ වැදි බන කියන එක. :lol:

    අනේ පො*නයෝ බූරුවෙක් උනාට තප්පුලන්න එපා...දන්නැති දෙයක් දන්න එකෙක්ගෙන් අහ ගන්න එක උබට ලැජ්ජාවක්ද...උබ සේරම දන්නව කියලා හිතන්න එපා මෝඩයෝ....උබ මේ ලෝකේ සේරම දේවල් දන්නවනම් ඒක උබේ අම්මට කියල දීපන් ගිහින්...මොකද උබේ අම්ම මෙලෝ හසරක් නොදන්න නිසා වෙන්න ඇති ‍තෝ වගේ බූරුවෙක් හදන්න ඇත්තෙ....
     
    Last edited:
    • Like
    Reactions: urajdrlk
    Status
    Not open for further replies.