+++ Elakiri.com eken kattiya KALAKIREE yanawaa.Thawath kattiyakwa ban karanawa +++

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මෙහෙම දෙයක් හිතුවද...? ඔය රතු ඇස්කොට් කියන්නෙත් ෆේක් එකක් නේද..?
    දැන් කියයි මට දිවැසින් පෙනුනද කියලා,
    නම දැක්කමයි කරන දේ දැක්කමයි ඒක තේරෙන්නේ නැත්නම් ඒකයි ප්‍රශ්නේ...!

    ප්‍රශ්න ගැන කථාකරන්න ඕනා හරි විදිහට, දැන් උඹ කරන වැඩේ හරි, හැබැයි ෆේක් එකක් බෑන් කරපු එකට වඩා කථාකරන්න දේවල් නම් ඕනා තරම් තියෙනවා
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪

    උබ කොහොමද කියන්නේ මිනිහා fake කියලා
    දිවැස් තියනවද?:P
    අනික ඔයා තව ලස්සන කතාවක් කියනවා නම දැක්කම කොහොමද කියන්නේ මිනිහා fake කියලා
    :P:P
    අනික මිනිහා වැරද්දක් නෙමෙයි කතා කරේ.
    මිනිහා ගොඩක් කල් ඉදලා EK එකේ ඉදලත් තියනවා

    එහෙමත් නැත්නම් ගට් ඔයාට IP address පෙන්නුව ද මචන් :P:P:P:oo::dull:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උබ කොහොමද කියන්නේ මිනිහා fake කියලා
    දිවැස් තියනවද?:P
    අනික මිනිහා වැරද්දක් නෙමෙයි කතා කරේ.
    මිනිහා ගොඩක් කල් ඉදලා EK එකේ ඉදලත් තියනවා

    එහෙමත් නැත්නම් ගට් ඔයාට IP address පෙන්නුව ද මචන් :P:P:P:oo::dull:

    :lol::lol:
    ඔය ඉතින් ඔයිට වඩා මම කථාකරන්නේ නෑ, :lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    mama dakala thiyenawa kaleka idan uba elakiri eke jathiwadaya awussanawa.

    ewa mehe baha. ewa karanna hadanawanam ubath kohe hari wena ekak hoya gena yanna.

    echcharayi mama kiyanne. thanks
     
    • Like
    Reactions: migaramk

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    mama dakala thiyenawa kaleka idan uba elakiri eke jathiwadaya awussanawa.

    ewa mehe baha. ewa karanna hadanawanam ubath kohe hari wena ekak hoya gena yanna.

    echcharayi mama kiyanne. thanks

    ඔන්න මෝඩ ජෝක් දාන්න ජෝකර් ඇවිල්ලා
    කෝ අනිකා සුලිමල් ජයසිරි කියල ඵකේ කාරයා.

    අනික තමන්ගේ ජාතියට අසාදාරනයක් වෙනවනම් ඒක කතා කරන ඒක ජාතිවාදයද.
    ඒ කියන්නේ ඔක්කොම එවුන් ඔලුවට ඇත හොදනකන් බලන් ඉන්න ඕනි කියලද?
    උබ ඔය කියන වැරදි වැඩ මම කරන හින්දා වෙන්න ඇති මට rep + මෙච්චර වැහි වහලා තියෙන්නේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔන්න මෝඩ ජෝක් දාන්න ජෝකර් ඇවිල්ලා
    කෝ අනිකා සුලිමල් ජයසිරි කියල ඵකේ කාරයා.

    දෙන්නට එකට එන්න අමාරුයි. එක අයිඩී එකක් ලොගවුට් වෙලා තමයි අනිත් එකෙන් ලොග් වෙන්නෙ :lol:
     
    e74

    Banned
    Oct 29, 2010
    64
    11
    0
    mama dakala thiyenawa kaleka idan uba elakiri eke jathiwadaya awussanawa.

    ewa mehe baha. ewa karanna hadanawanam ubath kohe hari wena ekak hoya gena yanna.

    echcharayi mama kiyanne. thanks

    ම පොඩි ඇඩ් එකක් දාන්නයි මෙතෙන්ට ආවෙ...

    000206B4.gif

    මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!

    ඔබගේ සියලුම වැඩ නොකරන (විශේෂයෙන් පිලිස්සුනු:P) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම
    .
    .
    .
    .
    .

    අදම වින්ඩෝස්8 හමුවන්න

    "සීඩී / ඩීවීඩී දුටු විගස තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියටම පවසන (විශේෂයෙන් xxx) ලංකාවට සිටින එකම පුද්ගලයා වින්ඩෝස්8"

    මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඔබගේ *** දිග ප්‍රමාණයයි.
    ................................
    දිග වැඩි නම් ඔබට තවත් වාසියක් - ගින්නට නොපිළිස්සෙන කොන්ඩම් සහිත පැකට් එකක් නොමිලේ!
    ................................

    එන්න හමුවන්න...... සතියේ සෑම දිනකම
    00020352.gif

    අදම මෙම වාසිය ලබාගන්න........

    thanks...
    windows 8 පගර නැට්ටා
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba kiyana de athathak thiyenna puluvan
    eth fake id valin avoth ban keerime kehikayavak thibe

    macho den ahanna epa

    migara gen ahapu de
    maath 2008 ave
    migara 2007 ave
    api eka digatama hitiya
    hugak velavata id ekak hesirena akarayen fake id da nedda kiyanna puluvan
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    uba kiyana de athathak thiyenna puluvan
    eth fake id valin avoth ban keerime kehikayavak thibe

    macho den ahanna epa

    migara gen ahapu de
    maath 2008 ave
    migara 2007 ave
    api eka digatama hitiya
    hugak velavata id ekak hesirena akarayen fake id da nedda kiyanna puluvan
    ආ ඇත්තද
    එළකිරි එකේ ඉන්න ඔක්කොම කොහොමද බන් උබ තෝරලා බේරලා කියන්නේ fake ද නැද්ද කියලා:lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඇයි ඌ වෙබ් cam දාල උබට පෙන්නුවද:rolleyes::rolleyes:
    අනික බන් උබ කොහොමද කියන්නේ මු fake කියලා................:lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29

    baila:dull:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මීට කලින් වතාවෙත් ඔය ප්‍රශ්නේ නිසා ගොඩක් අය ek එකෙන් අයින් උනා.......! හැබැයි කතා කලෙත් මේ දේවල් ම තමයි.... ඕක ඉතින් අලුත් දෙයක් නේමේ...... අපි දන්න දේවල් , දකින දෙවල් , කතාකරන්න ඕනෙ දේවල් දිගටම කරනවා.....

    ගනන් ගන්න එපා බන් යන්න කිව්වොත් යමු....!

    :frown::frown::frown::frown::frown:
     
    Thalabadhi

    Member
    Mar 14, 2011
    889
    29
    0
    මීට කලින් වතාවෙත් ඔය ප්‍රශ්නේ නිසා ගොඩක් අය ek එකෙන් අයින් උනා.......! හැබැයි කතා කලෙත් මේ දේවල් ම තමයි.... ඕක ඉතින් අලුත් දෙයක් නේමේ...... අපි දන්න දේවල් , දකින දෙවල් , කතාකරන්න ඕනෙ දේවල් දිගටම කරනවා.....

    ගනන් ගන්න එපා බන් යන්න කිව්වොත් යමු....!

    :frown::frown::frown::frown::frown:

    1 rep power:dull:
     
    Status
    Not open for further replies.