machan owa gena katha karala wedak nehe, asadaranayak wela thiyenawa kiyala penawa
- අනිවා කතා කිරීමේ නිදහසක් නෑ
- බෑන් කරපු එකත් වැරදී
- ..............................
machan owa gena katha karala wedak nehe, asadaranayak wela thiyenawa kiyala penawa
උබ කොහොමද කියන්නේ මිනිහා fake කියලාමෙහෙම දෙයක් හිතුවද...? ඔය රතු ඇස්කොට් කියන්නෙත් ෆේක් එකක් නේද..?
දැන් කියයි මට දිවැසින් පෙනුනද කියලා,
නම දැක්කමයි කරන දේ දැක්කමයි ඒක තේරෙන්නේ නැත්නම් ඒකයි ප්‍රශ්නේ...!
ප්‍රශ්න ගැන කථාකරන්න ඕනා හරි විදිහට, දැන් උඹ කරන වැඩේ හරි, හැබැයි ෆේක් එකක් බෑන් කරපු එකට වඩා කථාකරන්න දේවල් නම් ඕනා තරම් තියෙනවා








උබ කොහොමද කියන්නේ මිනිහා fake කියලා
දිවැස් තියනවද?
අනික මිනිහා වැරද්දක් නෙමෙයි කතා කරේ.
මිනිහා ගොඩක් කල් ඉදලා EK එකේ ඉදලත් තියනවා
එහෙමත් නැත්නම් ගට් ඔයාට IP address පෙන්නුව ද මචන්![]()



mama dakala thiyenawa kaleka idan uba elakiri eke jathiwadaya awussanawa.
ewa mehe baha. ewa karanna hadanawanam ubath kohe hari wena ekak hoya gena yanna.
echcharayi mama kiyanne. thanks






mama dakala thiyenawa kaleka idan uba elakiri eke jathiwadaya awussanawa.
ewa mehe baha. ewa karanna hadanawanam ubath kohe hari wena ekak hoya gena yanna.
echcharayi mama kiyanne. thanks
දෙන්නට එකට එන්න අමාරුයි. එක අයිඩී එකක් ලොගවුට් වෙලා තමයි අනිත් එකෙන් ලොග් වෙන්නෙඔන්න මෝඩ ජෝක් දාන්න ජෝකර් ඇවිල්ලා
කෝ අනිකා සුලිමල් ජයසිරි කියල ඵකේ කාරයා.

mama dakala thiyenawa kaleka idan uba elakiri eke jathiwadaya awussanawa.
ewa mehe baha. ewa karanna hadanawanam ubath kohe hari wena ekak hoya gena yanna.
echcharayi mama kiyanne. thanks
windows 8 පගර නැට්ටා ම පොඩි ඇඩ් එකක් දාන්නයි මෙතෙන්ට ආවෙ...
![]()
මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!
ඔබගේ සියලුම වැඩ නොකරන (විශේෂයෙන් පිලිස්සුනු) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම
.
.
.
.
.
අදම වින්ඩෝස්8 හමුවන්න
"සීඩී / ඩීවීඩී දුටු විගස තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියටම පවසන (විශේෂයෙන් xxx) ලංකාවට සිටින එකම පුද්ගලයා වින්ඩෝස්8"
මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඔබගේ *** දිග ප්‍රමාණයයි.
................................
දිග වැඩි නම් ඔබට තවත් වාසියක් - ගින්නට නොපිළිස්සෙන කොන්ඩම් සහිත පැකට් එකක් නොමිලේ!
................................
එන්න හමුවන්න...... සතියේ සෑම දිනකම
![]()
අදම මෙම වාසිය ලබාගන්න........
thanks...
ආ ඇත්තදuba kiyana de athathak thiyenna puluvan
eth fake id valin avoth ban keerime kehikayavak thibe
macho den ahanna epa
migara gen ahapu de
maath 2008 ave
migara 2007 ave
api eka digatama hitiya
hugak velavata id ekak hesirena akarayen fake id da nedda kiyanna puluvan






















ආ ඇත්තද
එළකිරි එකේ ඉන්න ඔක්කොම කොහොමද බන් උබ තෝරලා බේරලා කියන්නේ fake ද නැද්ද කියලා
ඇයි ඌ වෙබ් cam දාල උබට පෙන්නුවද
අනික බන් උබ කොහොමද කියන්නේ මු fake කියලා................






මීට කලින් වතාවෙත් ඔය ප්‍රශ්නේ නිසා ගොඩක් අය ek එකෙන් අයින් උනා.......! හැබැයි කතා කලෙත් මේ දේවල් ම තමයි.... ඕක ඉතින් අලුත් දෙයක් නේමේ...... අපි දන්න දේවල් , දකින දෙවල් , කතාකරන්න ඕනෙ දේවල් දිගටම කරනවා.....
ගනන් ගන්න එපා බන් යන්න කිව්වොත් යමු....!
![]()
