ElaKiri.com Guidelines

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    යකෝ උඹෙ rules වල හැටියට thread ekak දාන්න ඊටත් වඩා අමාරුයිනෙ.
    මම දුන්න rules වල හැටියට thread ekak දාන්න ලේසියි. මොකද්ද ඒකෙ තියෙන අමාරුමකම ?

    hey කියන්නත් බෑනේ....
    පින්තූරත් ලොකු එකක් දාන්න බෑ:baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    hey කියන්නත් බෑනේ....
    පින්තූරත් ලොකු එකක් දාන්න බෑ:baffled:
    spam අඩු වෙනව, page load times අඩු වෙනව. ඒ දෙකෙන්ම වාසිය අපිටමනෙ.
    ලොකු images දාන්න පුලුවං links හැටියට නැත්තං imagehosting sites වලට upload කරන්න පුලුවං auto resize වෙන්න.
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හෆ්‍ෆා මේ එළකිරිය නීති පද්දතියනෙ, එල එල ජීටී ලොක්කත් මරු නීති කාරයනෙ, කෝමින් කෝම හරි එළකිරියට හොදක් වෙනවනං එච්චරයි:D:D:D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හොදයි සහෝදරයා කාලයට ඔබනිවා මෙවා
    මොකද දැන් ලොක්ක අයිය කියන්නෙ මේ ගැන
    පින්තූරවල සයිස් එක ගැන නම් කලින් ප්‍රශ්නයක් තිබ්බ
    දැන් නම් නැහ
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    වටිනා වැඩක් මිගා අයියා
    සිගි ගැන කියල තියන එකත් ගොඩක් හොදයි
    ජිටි මේක ඉක්මනට බලන්නම ඕන
    අලුත් කට්ටියට වගේම පරණ අයටත් මේක ගොඩක්
    ප්‍රයෝජනවත් වේවි
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    නීති ටිකනම් හොඳයි.....බලමු ලොක්කා මොකද කියන්නේ කියලා.......:rolleyes:

    Senior Member-

    1.Limit of 100 post must raise to at least 250 posts to become a senior member.

    2.Only a senior member can start a thread.(this will avoid the users coming from fake ID's and making threads)

    3.If not post count can be same 100, but until 100 posts member can't make threads.

    මේ නීති ටික දැම්මොත් ගොඩක් හොඳයි Fake ID වලින් දාන සෙල්ලම් ටික නවත්තන්න.........:yes:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thanks everyone for contributing with suggestions and thanks migara for starting the thread with his opinions. I will review all of them and will post replies soon.

    2.Only a senior member can start a thread.(this will avoid the users coming from fake ID's and making threads)
    This will not work coz then new members can't ask questions or contribute in anything until they get 100. So most of them will leave the forum or will create useless yes no wow type replies to make the post count 100.

    limiting threads will not stop fake Ids since they can still make replies. For fake IDs the only solution is DO NOT REPLY THEM! JUST IGNORE AND REPORT!
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Thanks everyone for contributing with suggestions and thanks migara for starting the thread with his opinions. I will review all of them and will post replies soon.

    This will not work coz then new members can't ask questions or contribute in anything until they get 100. So most of them will leave the forum or will create useless yes no wow type replies to make the post count 100.

    thanks for replying....
    We hope u will consider them soon
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Thanks everyone for contributing with suggestions and thanks migara for starting the thread with his opinions. I will review all of them and will post replies soon.

    This will not work coz then new members can't ask questions or contribute in anything until they get 100. So most of them will leave the forum or will create useless yes no wow type replies to make the post count 100.

    but still.. machan you gotta work out on something to lower this fake ID activity on EK ASAP!
    see almost 5-10 fake ids are active on the forum everyday bashing every member with filth.. that's soo disgusting at times..
    hope you'll review em soon :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීනියර් මෙම්බර් කියන එක අලුතින් එන කෙනෙකුගෙ හිතට යම් සතුටක් ගෙන දෙන්නට තියෙන දෙයක් මිස එයින් වෙන වාසියක් හෝ අවාසියක් නොමැති බැවින් ඒ පෝස්ට් ගාන පිළිබඳ ගැටලුවක් මගේ මතය අනුව නෑ. මන්ද වෙබ් අඩවිය තුළ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නෙ පෝස්ට් ගණනෙන් හෝ කොතරම් පරණද කියන එකෙන් හෝ නෙමෙයි. එයා මේ වෙබ් අඩවියට කරල තියන සේවය, අනිකුත් සාමාජිකයන් සමඟ මුසුවී කටයුතු කරන ආකරය, ගැටලු සහගත හා සංවාධාත්මක අවස්තාවන්හි හැසිරෙන ආකරය කොටින් ම කියනවානම් වෙබ් අඩවිය තුළ කරන කියන ‍සෑම දේකින්ම මෙම වෙබ් අඩවියට අයහපතක් නොවන අයුරින් හැසිරීම මතයි සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නෙ මගේ අදහස අනුව.

    අලුතින් සාමාජිකත්වය ලබාගත් කෙනෙකුට ත්‍රේඩ් ආරම්භ කිරීමට සීමාවක් පැණවීම මගේ මතය අනුව සුදුසු නැති ක්‍රියාවක්. මන්ද එහෙම කෙනෙක් යම් උදව්වක් ලබාගන්න ම මේ වෙබ් අඩවිය තුළ සාමාජිකත්වය ගන්න ඉඩ තියනව. ඒ වගේ අයට අසාධාරණයක් වෙන්නෙ ඒකෙන්.

    වෙබ් අඩවියේ නීති රීති වලට යටත් ව ‍තමන්ගේ දේශපාලන මති මතාන්තර ඉදිරිපත් කිරීමේ හා ඒ පිළිබඳ කථාබහ කිරීමේ වරදක් නෑ. හැබැයි අනිකුත් අයට අපහස කිරීම හා සාමාජිකයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම වරදක්. එවැනි අයට කවදත් නිසි දඬුවම් ලැබුන. අනිත් දේ තමයි තමන්ගේ ආගම පිළිබඳව දැනුවත් කිරීමට ත්‍රේඩ් පොස්ට් දැමීමේත් වරදක් නැත. නමුදු අනිකුත් ආගම් හෙලා දැකීම, ඒ ආගම් හා දර්ශනයන්ට අවමාන කිරීම බරපතල වරදක්. අනිත් දේ තමයි මගේ අදහස අනුව එකී ආගම් පිළිබඳ පෘතුල දැනුමක් ‍නැතුව එවන් ආගම් හා දර්ශනයක් විවේෂනය කරන්නට යෑම කිසිසේත් ම සුදුසු නොවේ. එවන් ආගමික දේවල් සම්බන්දයෙන් එළකිරි වෙබ් අඩවිය තුළ නීති ඉතා තදයි මං දැකල තියන විදියට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොපමණ නීති රීති තිබුණ වුනත් සාමාජිකයන්ට තියන වගකීම ඉතා වැදගත් කාරණයක්. සියලුම සාමාජිකයන් වගකීමෙන් කටයුතු කරනවනම් මේ තත්වයන් මීට වඩා යහපත් කරගන්න පුළුවන්.

    යම් ෆේක් අයිඩී එකකින් හෝ ගැටුම් ඇතිකරන මුවාවෙන් දාන ත්‍රේඩ් පෝස්ට් මගහරිමින් ඒදේවල් නිසි වගකිවුයුත්තන්ට දැන්වීම සාමාජිකයන්ගේ වගකීම.

    අනිත් දේ තමයි එහෙම ගැටලු සහගත තත්වයන් මතුවෙන ත්‍රේඩ් පෝස්ට් නොදා ඉන්න එක.

    අනිකුත් සාමජිකයන් සමඟ සුහදව කටයුතු කිරීම හා එයාලට ගරු කිරීමත් ගොඩක් ගැටලු අවම කරන සාධකයක්

    ඉරිසියාව, ක්‍රෝධය වැනි සාමාන්‍ය මිනිස් සිතේ මතුවෙන සිතුවිලි පාලනය කර ගැනීමත් මෙවන් සාමාජීය වෙබ් අඩවියකදී ඉතා වැදගත්

    කා අතිනුත් වැරදි විය හැකියි. එහෙම වෙන වැරදි අවම කරගෙන ඒව පිළිගෙන හදාගැනීමත් මෙවන් වෙබ් අඩවියටක ඉතා වැදගත්. ඒ වගේ ම අනිත් අයට තමන් කරපු වැරදි හදාගන්න අවස්ථාවක් දීමත් හොඳ දෙයක්.

    අනිත් අයට ආදර්ශයක් වෙන ලෙස හැසිරීමත් මෙවන් අඩවියක සාමාජිකයන්ගෙන් විය යුත්තක්. එවිට අලුතින් එන අයට වුණත් ආදර්ශයක්, මාර්ගෝපදේශයක් සැපයෙනව.

    අනිත් කෙනාව පරයා තමන් රජවීමට වඩා තමා තුළ තියන හැකියාවන් මත හැමට ම වැඩදායක දේවල් කිරීම හා තමාගෙන් වෙන්න ඕන දේ නිසි ලෙස කිරීමත් වැදගත්. වෙබ් අඩවියට ආදරයක් ඇති අය වශයෙන් ‍හිතන්න ඕන එළකිරි පවුලක් වශයෙන්.

    හැම විටම වෙබ් අඩවියේ නීති රීති අනුව කටයුතු කිරීම ගොඩක් ගැටලු අවම කරනව.

    මේක මගේ අදහස. සමහර විට අනිත් අයගෙ අදහස් වෙනස් විය හැකියි.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Thanks everyone for contributing with suggestions and thanks migara for starting the thread with his opinions. I will review all of them and will post replies soon.

    This will not work coz then new members can't ask questions or contribute in anything until they get 100. So most of them will leave the forum or will create useless yes no wow type replies to make the post count 100.

    limiting threads will not stop fake Ids since they can still make replies. For fake IDs the only solution is DO NOT REPLY THEM! JUST IGNORE AND REPORT!
    :D:D
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    2.Only a senior member can start a thread.(this will avoid the users coming from fake ID's and making threads)

    3.If not post count can be same 100, but until 100 posts member can't make threads.

    GT should give high priority for them:cool::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    අලුතින් සාමාජිකත්වය ලබාගත් කෙනෙකුට ත්‍රේඩ් ආරම්භ කිරීමට සීමාවක් පැණවීම මගේ මතය අනුව සුදුසු නැති ක්‍රියාවක්. මන්ද එහෙම කෙනෙක් යම් උදව්වක් ලබාගන්න ම මේ වෙබ් අඩවිය තුළ සාමාජිකත්වය ගන්න ඉඩ තියනව. ඒ වගේ අයට අසාධාරණයක් වෙන්නෙ ඒකෙන්.
    No. This can be done by creating a General Help thread in the help section where new members/low postcount members can ask for help in that thread. The help can be answered in the same thread or in a new thread by other members.