ElaKiri.com Guidelines

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    No. This can be done by creating a General Help thread in the help section where new members/low postcount members can ask for help in that thread. The help can be answered in the same thread or in a new thread by other members.

    එහෙම කරන්න පුළුවන් තමයි. ගොඩක් පිටරට සයිට්වල තියන තමන් ගැන හඳුන්වා දෙන ත්‍රේඩ් එකක් වගේ ම හෙල්ප් සඳහාත් ත්‍රේඩ් එකක් දාන්න කියලනෙ ඔයා කියන්නෙ. ඒත් වෙනත් දේකට ත්‍රේඩ් එකක් දාන්න වුණොත් හෝ අර කියන විදියට ම ෆේක් අයිඩී එකකට ත්‍රේඩ් එකක් දාන්න වුණොත් එයා අර පෝස්ට් ගාන ස්පෑම් ආකාරයෙන් කරයි නේද? එතකොට සයිට් එකේ ස්පෑම් වැඩිවෙන්න තියන ඉඩකඩ ඉතා වැඩියි. ඒකට හැබැයි ස්පෑම් වලක්වන CAPTCHA සිස්ටම් එකක් වගේ ඒ පෝස්ට් ගාන දානකන් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එතකොට සයිට් එකට සම්බන්ධ වෙලා ඇක්ටිව් වෙන ප්‍රමාණය අඩුවෙන්න ඉඩ තියනව.
     

    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    Thanks everyone for contributing with suggestions and thanks migara for starting the thread with his opinions. I will review all of them and will post replies soon.

    This will not work coz then new members can't ask questions or contribute in anything until they get 100. So most of them will leave the forum or will create useless yes no wow type replies to make the post count 100.

    limiting threads will not stop fake Ids since they can still make replies. For fake IDs the only solution is DO NOT REPLY THEM! JUST IGNORE AND REPORT!

    then how about allowing new comers to ask questions in Help forum ONLY... then if they start a thread which is not actually a problem to ask.. then..that can be reviewed..

    MY next suggestion is that we want Moderators for each and every section.. I can remember there were moderators for some sections..but having for all sections will be great advantage in closer looking at Fake ID's

    What do you think?:nerd::nerd::nerd:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    then how about allowing new comers to ask questions in Help forum ONLY... then if they start a thread which is not actually a problem to ask.. then..that can be reviewed..

    MY next suggestion is that we want Moderators for each and every section.. I can remember there were moderators for some sections..but having for all sections will be great advantage in closer looking at Fake ID's

    What do you think?:nerd::nerd::nerd:
    :yes::yes::yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    33dyzrn.jpg
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    සීනියර් මෙම්බර් කියන එක අලුතින් එන කෙනෙකුගෙ හිතට යම් සතුටක් ගෙන දෙන්නට තියෙන දෙයක් මිස එයින් වෙන වාසියක් හෝ අවාසියක් නොමැති බැවින් ඒ පෝස්ට් ගාන පිළිබඳ ගැටලුවක් මගේ මතය අනුව නෑ. මන්ද වෙබ් අඩවිය තුළ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නෙ පෝස්ට් ගණනෙන් හෝ කොතරම් පරණද කියන එකෙන් හෝ නෙමෙයි. එයා මේ වෙබ් අඩවියට කරල තියන සේවය, අනිකුත් සාමාජිකයන් සමඟ මුසුවී කටයුතු කරන ආකරය, ගැටලු සහගත හා සංවාධාත්මක අවස්තාවන්හි හැසිරෙන ආකරය කොටින් ම කියනවානම් වෙබ් අඩවිය තුළ කරන කියන ‍සෑම දේකින්ම මෙම වෙබ් අඩවියට අයහපතක් නොවන අයුරින් හැසිරීම මතයි සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නෙ මගේ අදහස අනුව.

    අලුතින් සාමාජිකත්වය ලබාගත් කෙනෙකුට ත්‍රේඩ් ආරම්භ කිරීමට සීමාවක් පැණවීම මගේ මතය අනුව සුදුසු නැති ක්‍රියාවක්. මන්ද එහෙම කෙනෙක් යම් උදව්වක් ලබාගන්න ම මේ වෙබ් අඩවිය තුළ සාමාජිකත්වය ගන්න ඉඩ තියනව. ඒ වගේ අයට අසාධාරණයක් වෙන්නෙ ඒකෙන්.

    වෙබ් අඩවියේ නීති රීති වලට යටත් ව ‍තමන්ගේ දේශපාලන මති මතාන්තර ඉදිරිපත් කිරීමේ හා ඒ පිළිබඳ කථාබහ කිරීමේ වරදක් නෑ. හැබැයි අනිකුත් අයට අපහස කිරීම හා සාමාජිකයන් සමඟ ගැටුම් ඇතිකර ගැනීම වරදක්. එවැනි අයට කවදත් නිසි දඬුවම් ලැබුන. අනිත් දේ තමයි තමන්ගේ ආගම පිළිබඳව දැනුවත් කිරීමට ත්‍රේඩ් පොස්ට් දැමීමේත් වරදක් නැත. නමුදු අනිකුත් ආගම් හෙලා දැකීම, ඒ ආගම් හා දර්ශනයන්ට අවමාන කිරීම බරපතල වරදක්. අනිත් දේ තමයි මගේ අදහස අනුව එකී ආගම් පිළිබඳ පෘතුල දැනුමක් ‍නැතුව එවන් ආගම් හා දර්ශනයක් විවේෂනය කරන්නට යෑම කිසිසේත් ම සුදුසු නොවේ. එවන් ආගමික දේවල් සම්බන්දයෙන් එළකිරි වෙබ් අඩවිය තුළ නීති ඉතා තදයි මං දැකල තියන විදියට.



    මගේ කලින් ID එක කිසිම හේතුවක් නැතුව කරමම කරපු එකම වරද එක මෙම්බෙර් කෙනෙක්ගේ
    අදහස් වලට විරුද්ද වීම
    පරණ member කෙනෙක් විදිහට ඔය මොකද මේ ගැන හිතන්නේ

    2n1gt4p.jpg



     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ කලින් ID එක කිසිම හේතුවක් නැතුව කරමම කරපු එකම වරද එක මෙම්බෙර් කෙනෙක්ගේ
    අදහස් වලට විරුද්ද වීම
    පරණ member කෙනෙක් විදිහට ඔය මොකද මේ ගැන හිතන්නේ

    2n1gt4p.jpg



    අදහස් වලට විරුද්ධ උනේ ඌට කුණුහරුපෙන් බැනලා නේද ?
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    Good Suggestions
    It also is better if new members are redirected to the official rules & guidelines thread, soon after their registration.
    Then they will know how they need to be behave in the future.