Rules hondai machan...mama agree..bt sigi thiyena ekanam welawakata karadarak....
sigiyata limit ekak daanna wei....anik rules OK...
GT mee thread eka gena slaka balannama ooni...![]()

Mage Jeevitha kathawath mekamai banzඑහෙම ඒවා දෙක තුනක් කියපන් බන්. මම දන්නෑ.
තව මම දැකල තියෙනවා සමහර forum site ලොකු image ඉබේම පොඩි කරලා දෙනවා. එළකිරි එකෙත් එහෙම වෙනවනම් කට්ටියටම use කරන්න ලේසියි.
මම එළකිරි එකේ register උනේ 2008. එතකොට මට තිබ්බේ dial up connection එකක්. ඒත් මම එළකිරි ගොඩක් බාවිත කරන්න පටන් ගත්තේ මේ මාර්තු වල ADSL ගත්තට පස්සේ. ඒකට ලොකුම හේතුව තමා එළකිරි එකේ page එකක් load වෙන්න හැට පැයක් ගිය එක. පොඩියට පින්තූර දානවනම් හැමෝටම හොඳයි.![]()



