Elakiri.com SSL

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කුකීස් කෑෂ් ක්ලියර් කරලා ලොග් වෙන්න රිමෙම්බර් මී දලා
    මගෙත් ආයෙ ආයෙ රීෆ්‍රෙශ් කරන කොට කේස් එක තිබිලා දැන් හරි
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    සැළකිය යුතු (සැහෙන්න) ප්‍රමාණයක් ඉන්නවා. Service pack 2 වත් නැති ජීවිත.

    ඉතින් එළකිරි එකෙන් SSL අයින් කලාට උන් වෙනුවෙන් ෆේස් බුක් එකෙන්වත් අනෙකුත් සයිට් වලින් අයින් කරන්නේ නැහැනේ උන් එතකොට ඒවා Use කරනවා ඇත්තේ එළකිරි එන්න විතරක් ද පව් ජිවිත අප්පා උන්ගේ :lol::lol::lol::lol::lol: