Elakiri.com SSL

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Ethakota adminta thiyana ekama visaduma SSL ayin karana ekada...?
    SSL ayin nokara hada ganna widiyak nadda..?

    Temporary අයින් කරල තියෙන්නෙ. Next year එකේ මැද කාලේ විසදුමක් එයි SSL තියෙන සහ නැති version දෙකක් විදිහට හරි වෙන ක්‍රමයක් හරි. දැනට වැඩේ කරන්න අමාරුයි users ලා ගෙ system update කරගෙන නැති හින්දා
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ehema awulk awe naane mata.. :eek:

    මට අවුලක් ආපු නැති එකම දැන් අවුලක් වෙලා තියෙන්නේ.... :dull:
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Temporary අයින් කරල තියෙන්නෙ. Next year එකේ මැද කාලේ විසදුමක් එයි SSL තියෙන සහ නැති version දෙකක් විදිහට හරි වෙන ක්‍රමයක් හරි. දැනට වැඩේ කරන්න අමාරුයි users ලා ගෙ system update කරගෙන නැති හින්දා

    ssl walata redirect karan nathuwa thibba nam harine bn url eka.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    ayeo moko me log wena hama sarayakama , aluthin password gahala log wenna ona, anika EK main style eka nemi, EK Lite style eka hama tissema enne.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම හිතුව මගෙ phone එකේ අවුලක් කියල.. chrome එකත් අද උදේම update කලා.. තාම අවුල් බන්..
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආහ්හ් මචාන්.... :P හත්වලාමේ එහෙනන් අහවල් එකකද අවුලක් තියෙන්නේ :rolleyes:

    අහවල් එකේ නං අවුලක් ඇත්තෙම නෑ :rolleyes::rolleyes: ලොගවුට් වෙන සීන් නං ආවේ නෑ... හැබැයි :eek::eek::eek:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අහවල් එකේ නං අවුලක් ඇත්තෙම නෑ :rolleyes::rolleyes: ලොගවුට් වෙන සීන් නං ආවේ නෑ... හැබැයි :eek::eek::eek:
    :lol: :lol:
    ඒක තමයි කිව්වේ මටත් ඒ සීන් එක ආවේ නෑ කියල :P