Elakiri.com website එක පටන් ගත්තේ කොයි කාලෙද ?

Isathlomira

Active member
  • Jul 22, 2021
    105
    97
    28
    Hello friends I am Isath Lomira.
    මම මේ වෙබ්සයිට් එකට ආවේ මුලින්ම මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා.මම මේකේ අකවුන්ට් එකක් හදාගත්තේ 2021.07.22 වෙනිදා.මේ වෙබ්සයිට් එක නම් පට්ට ම වෙබ්සයිට් එකක්.මේ වෙබ්සයිට් එක පටන් ගත්තේ කවදද කියලා කවුරුහරි දන්නවානම් කියන්නකෝ.ඔයාලා අකෞන්ට් එකක් හදාගත්ත දවසත් කියාගෙනම යන්න යාලුවනේ:yes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Suspicious GIF by SVU
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    me video eka othana record karapu ekak neh.. :D PissuKanna ge hati balapanko credits to.. @BLACKLIST_MEMBER

    PissuKanna o_O

    Hello friends I am Isath Lomira.
    මම මේ වෙබ්සයිට් එකට ආවේ මුලින්ම මේ අවුරුද්දේ ජනවාරි 10 වෙනිදා.මම මේකේ අකවුන්ට් එකක් හදාගත්තේ 2021.07.22 වෙනිදා.මේ වෙබ්සයිට් එක නම් පට්ට ම වෙබ්සයිට් එකක්.මේ වෙබ්සයිට් එක පටන් ගත්තේ කවදද කියලා කවුරුහරි දන්නවානම් කියන්නකෝ.ඔයාලා අකෞන්ට් එකක් හදාගත්ත දවසත් කියාගෙනම යන්න යාලුවනේ:yes:

    Here
    ------ Post added on Aug 28, 2021 at 12:41 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේකනං සුපිරි වළක් තමා... නිවාඩු පාඩු හැම වෙලාවටම අපි මේකෙ බැහැගෙන ඉන්නෙ...

    අවුරුදු හය හතක විතර ඉඳන් මේකෙ නූල් බලනව.
    විළි සංගෙ පැත්තක තියල කිවුවොත් ඒ කාලෙ මට මේකෙ එකවුන්ට් එකක් හදාගන්න දන්නෙ නැතුවයි හිටියෙ.
    පස්සෙ අමාරුවෙන් එකවුන්ට් එකක් අටව ගත්ත.
    ඒක හදපු දවස මතක නෑ... ප්‍රොෆයිල් එකේ ඇති.