Elakiri.com will ban soon

Status
Not open for further replies.

siripala

Member
Oct 10, 2006
2,869
442
0
news-2008-2-images-newssri_lanka_independance1.jpg

elakiri.com වෙබ් අඩවිය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියමක කොමිසම මගින් තහනම් කිරීමට යන දිනය අත ලඟයි.

මෙම thread එක එළකිරි එකේ ඉන්න ඇඩ්මින් ට සහ සමජිකයින්ටයි.

එළකිරි යනු ශ්‍රී ලංකික තරුණ පරපුර බාවිතා කරන ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක්. මෙම වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකික තරුණ පිරිස ඉතා ඉහල පල ප්‍රයෝජන ලබාගනු ලබයි. අධ්‍යාපනික ,විනෝදාත්මක ,කාලීන පුවත් , එකිනෙකට උදවු කරගැනීම ආදී එකී මෙකී නොකී ආදී පල ප්‍රයෝජන ලබාගනී. මමත් මෙම අඩවියෙන් ඉතා ප්‍රයෝජන ලබා ගැන ඇත.

නමුත් අවාසනාවකට වගේ වර්තමානයේ ජාතිවාදී උන්මත්තක පිරිසක් එළකිරි එක තුල දක්නට ලැබේ. ඔවුන්ගේ මුලික අභිප්‍රාය වන්නේ සුළු ජාතීන් කොන්කර දැමීම සහ ඔවුන්ගේ ආගම්වලට ගැරහීම්ය. මේ ලොව ජීවත් වන කුමන පුද්ගලයකුට උවත් තමන්ගේ ආගම, ජාතිය හෙලා දකිනවිට ඇතිවන්නේ ඉතා විශාල වයිරයකි. මෙහි ප්‍රත්පලය ඉතා බිහිසුණුය. මෙම වෙබ් අඩවිය මගින් ලංකාවේ ගැටුම් කාරී තත්වයක් උවද අනාගතයේ ඇතිවීමට ඉඩකඩ බොහෝය. ඔබ එළකිරි අඩවියට ආදරේනම් මෙම ජාතිවාදී ආගම්වාදී දේවල් එළකිරි තුල ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි. මම හිතන අයුරින් එළකිරි එක සම්බන්දව විශාල පැමිණිලි ප්‍රමාණයක් විදුලි සන්දේශක නියමක කොමිසම තුලට ගොස් හමාරය. මේ පිලිබඳ එළකිරි අඩවිය නඩත්තු කරන පුද්ගලයින් සලකා බලනු ඇති බලාපොරුත්තු වෙමි. නැතහොත් මෙම එළකිරි වෙබ් අඩවිය නුදුරේදීම වාරණයකට හෝ තහනමකට බදුන් වේවි.

මෙම නූගත් පිරිස ( ඉස්කෝලේ 5 ශ්‍රේණිය සමත් දී සැක සිතේ ) විසින් මුස්ලිම් ජනතාවට සහ අනෙකුත් ආගම්වලට ඉතා විශාල ලෙස පහර ගහනු දක්නට ලැබේ. සුළු ජාතීන්ගේ ධර්මයට ඉතා පහත් ලෙස නින්දිත අයුරින් ගරහනු දක්නට ලැබේ. ඔවුන් සැබවින්ම නූගත් පුද්ගලයින් ය, අන්තවාදී ජාතිවාදී උන්මත්තකියින් ය . බොහෝ විට මෙවැනිජාතිවාදී අදහස් ලබා ගැන ඇත්තේ තම දෙමවුපියන්ගෙන් විය හැක. බොහෝ විට ඔවුන්ගේ දෙමවුපියන් පවා ඉතා නූගත් හරිහැටි අධ්‍යාපනය ක් නොලබපු පුද්ගලයින් විය හැක. යම්කිසි ජාතියක් හෝ ආගමක් විසින් තවත් ආගමක් ජාතියක් ගරහනු ලබන්නේ නම් ඔවුනට කවදාවත් ශුද්ධ ජාතියක් වීමට නොහැක.

මෙම වෙබ් අඩවිය නඩත්තු කරන පුද්ගලියින් මෙම තත්වය පිලිබඳ ඇස් කන් පියාගන නිහඩව සිටීම ගැන ඉතාමත් ගැටළු සහගතය . ලෝකයේ පවතින ගොඩක් ජනප්‍රිය වෙබ් අඩවිවල මෙවැනි තත්වයක් දක්නට නොලැබේ . ජාතිවාදී ආගම් වාදීන් ට එවැනි වෙබ් අඩවි වල ඉඩක් නොමැත. වෙබ් අඩවි පරිපාලනය කරන අය විසින් මෙවැනි කටයුතු සඳහා ඉඩ ලබාදෙනු නොලැබේ.
මෙවැනි අන් ආගම් සහ ජාතීන් පහත් කරන පුද්ගලයින් සැබෑ බෞද්ධයෝ නොවෙති. ඔවුන් නාමික බෞද්ධයෝ පමණක් වෙති. බුදුරජාණන් වහන්සේ දේශනා කල අයුරින් ඔවුන් ජීවත් නොවෙති. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ අන් සියලු ආගම් වලට ත් ගෞරව කරන ලෙසය. මෙමෙ පුදගලයින් බෞද්ධ නම ගාවගන කරන වැඩවලින් බෞද්ධ දර්ශනයත් හානි පමුණුවනු ලැබී. අහෝ කොතරම් ශෝක ජනකද? මම කලින් සඳහන් කල අයුරින් කිවහොත් ඔවුන් නාමික බෞද්ධයෝ පමණක් ම වෙති.

මගේ දැක්ම අනුව ලොව කොතනත් අන්තවාදී පුදගලයින් දක්නටු ලැබේ. ඉස්ලම් ආගමේ පවා ඉතා අන්ත වාදීන් දක්නටු ලැබේ. ඒවගේම අනෙකුත් ආගම්වලත් තත්වය එසේමය. නමුත් අන්තවාදීන් සිටිය කියල සමස්ත ආගමික ප්‍රජාවම නින්දිත අයුරින් පහත කොට හෙලා දැකීම ඉතාමත් පිළිකුල් සගතයි. එක මකුනෙක් කෑවා කියා අන් සියලුම මකුණෝ මැරීම වැරදියි නේද.?

අයි මොකට ද මේ ජාතිවාදය, ආගම වාදය . ශ්‍රී ලාංකිකයෝ වශයෙන් සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොටම සමගියෙන් ඉන්න බැරි ඇයි. මේ ජාතික සමගිය නැත්නම් මේ ශ්‍රී ලංකාව කවදාවත් දියුණු කරන්න බැහැ. එක ඉර හඳ වගේ විශ්වාසයි. . ශ්‍රී ලංකාව අයිති සිංහල බෞද්ධ මිනිසුන්ට පමණක් නොව . දෙමල මුස්ලිම් යන ජාතීන් දෙකොටශයත් අයිති වේ.

මා සැදැහැවත් බෞද්ධයකු ලෙස අන් සියලු ආගම වලට සහ ජාතීන්ට ගෞරව කරමි. ඔවුන් අපගේ සහෝදර සහෝදරියන්ය. මේ පිලිබඳ එළකිරි Admin සහ පිරිස අවදානය යොමු කරනු ඇති ම බලාපොරොත්තු වෙමි.

ස්තුතියි

Last edited:
  • Like
Reactions: ZULFAAN and Haazi

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    2007 - 2008 කාලෙන් පස්සේ තොරතුරු තාක්ෂණය ලංකාවේ ගොඩක් වර්ධනය උනා. මේකේ ප්‍රතිපලයක් විදිහට අන්තර්ජාලය වගේ සීමිත පිරිසක් අත පැවතුනු තාක්ෂණ්‍ය පන්ති භේදයක් නැතිව හැමෝටම ලැබුනා.

    අන්තර්ජාලය මැජික් එකක් වුන අය ඔය වගේ හැසිරෙනවා වෙන්න පුළුවන්. එහෙම කවුරුවත් කාටවත් අපහාස කරානම් එහෙමයි කියලා වෙබ් එක බෑන් කරන්න මේක අර ගූගල් බෑන් කරපු ඉරානෙ වගේ මුස්ලිම් රටක් නෙවෙයි. ඉරානෙ අය කියලා තිබුනා ගූගල් ප්‍රඩක්ට්ස් නැතුව ඒක නිකන් හිරගේක දාලා වගේ දැනෙන්නෙ කියලා. අපේ අයටත් තියෙන්නෙ එළකිරිය විතරයි. මේක හැමෝටම ඕනෙ.

    මෙම්බර්ස්ලා දාන පොස්ට්වලට ඔවුන් වගකියන්න ඕනෙ. එහෙම වගකීමක් නැතුව ආන්දොලනාත්මක දේවල් දානකොට තමා බෑන් කරලා පෝස්ට් සේරම මකලා දාන්නෙ. ෆේස්බුක් බ්ලොගර් වගේ ලොකු සයිට්වල බැලුවොත් ඔබතුමාට ඔයිට වඩා දේවල් දකින්න පුළුවන් වෙයි. කට්ටිය රිපෝර්ට් කරාම තමා ඒවා ඉවත් වෙන්නෙ. නැතුව දාන දාන හැම පොස්ට් එකම චෙක් කරන්න මේකට එච්චර ලොකු පිරිස් බලයක් ඔය කාටවත් නැහැ නැහැ. මේකත් අයිතිකාරයො තමංගෙ සල්ලිවලින් නොමිලේ කරගෙන යන සයිට් එකක්. උඹලා කවුරුත් සතපහක් දීලා නැහෙන. කෘ එකත් මහ ලොකු එක්ක නැහැනෙ. ඒ අය වෙහෙසක් අරගෙන තමා මේක මේ තත්ත්වෙන් ගෙනියන්නෙ. එතකොට කවුරුවත් දාන පෝස්ට් එකක් නිසා වෙබ් එක බෑන් වෙයි අරකවෙයි මේක වෙයි කියලා මෙහෙම පෝස්ට් දාන උඹලා තමා නැති ප්‍රශ්ණ ඇති කරන්නෙ. මෙම්බර්ස්ලා දාන ඒවට වෙබ් එක වගකියන්නේ නැති නිසා තමයි ෆේක්වලින් ඇවිත් ආන්දෝලනාත්මක දේවල් දැම්මාම අනන්‍යතාවය තහවුරු කරන්න කියන්නෙ. එහෙම නැති උනාම බෑන් කරලා පොස්ට් ටික අහක් කරලා දාන්නෙ.

    ඔබතුමා සැබෑ බෞද්ධ කියලා මට නම් විශ්වාස කරන්නේ නෑ. සිංහල වගේ ඉදං මඩ ගහපුඩෙස්ටිනි ෆවුන්ඩ් එකවුන්ට් එකෙන් දාපු ත්‍රෙඩ් ආයි උඩට ගන්න ඕනාවට, ඒක කොපි පේස්ට් කරලා ආයි අළුතින් ත්‍රෙඩ් දාලා අනගාරික ධර්මපාලතුමාට මඩගහන්න ඇවිත් ලගදිත් ඔබතුමාට මම යමක් කිව්වා. ඒක මම ආයි මෙතන දාන්නම්.

    අනගාරික ධර්මපාලතුමාට අපි ලව්වාම බණවන්න නේද උවමනාව ?

    මුලින්ම තේරුම් ගමු මේ ඩීඑෆ් කියලා හඳුන්වන පුද්ගලයා කවුද කියලා. ඩීඑෆ් කියන්නෙ මුසල්මානුවෙක්. සිංහල බෞද්ධ කියාගෙන බුද්ධාගමට අපහාස කරපු පුද්ගලයෙක්. මේ පුද්ගලයා මුස්ලිම් බව අන්තිමේදි එයාගෙම වැරැද්දකින් අහු වුනායින් පස්සේ නැට්ට පස්ස අස්සෙ ගහගෙන පැනලා ගියා. මේ තියෙන්නේ ඒ මිනිහාව පීචන් කරලා බයිට් කරලා පන්නලා දාපු ත්‍රෙඩ් එක.

    http://www.elakiri.com/forum/showthread.php?t=1137162

    ඔය විදිහට ඌ මුසල්මානුවෙක් කියලා අහුවුනාම පැනලා ගියා. ඌ මේ ටෝක් දීලා තියෙන්නෙ තමං මුසල්මානුවෙක් කියන එක වහගෙන. අනගාරික ධර්මපාලතුමා නොවෙන්න අද මේ රටම ක්‍රිස්තියානිකරණය වෙලා ඉවරයි.

    මේ ලිපිය ලියාපු මුසල්මානුවම තවත් මේ වගේ බෞද්ධකමට අපහාස කරමින් ලියපු එකක් තමා මේ තියෙන්නේ. මේවා ඩෙස්ටිනි ෆවුන්ඩ් 2600 වන සම්බුද්ධ ජයන්තිය අපහාසයට ලක් කරමින් ඒකට හිනා වෙමින් දාපු ඒවා.

    http://www.elakiri.com/forum/showpost.php?p=10230651&postcount=1
    http://www.elakiri.com/forum/showpost.php?p=10230656&postcount=2

    මිනිහා අන්තිමට බුද්ධාගමේ කියලා කියාගෙන අපිටම මඩ ගහපු, අපේ බෞද්ධ නායකයින්ටම මඩගහපු එක මුස්ලිම් කියලා ඔප්පු කරලා බයිට් කරායින් පස්සේ නවත්තලා යන්න ගියා.

    දැන් මෙතන මේ ආයිත් ධර්ම චක්‍රයක් දාගෙන කොහේවත් තිබුණු යටගිය ඩෙස්ටිනිගෙ ත්‍රෙඩ් එකක් බොරු උපුටාගැනීමක් විදිහට ඉස්සරහට දාගෙන ආයි ඇවිත් පරණ ගේමම ගහන්න හදනවාද නැද්ද කියන එක තේරුම් ගන්න මිනිස්සුන්ට පුළුවන් වෙන්න ඕනෙ. මුස්ලිම් විදිහටම ඇවිත් බුද්ධාගමට මඩ ගහන්න හැදුවොත් අපේ මින්ස්සු ඉස්ලාම් ගැනම අහන ඒවට කියාගන්න දෙයක් නැති නිසා තමයි මේ බෞද්ධ විදිහට එන්නෙ. (උදාහරණයක් විදිහට ඉස්ලාම් ආගම ලියපු කෙනා අවුරුදු නවයක දරුවෙක්ව දූෂණය කරපු එක ඒ පොතේම තියෙනවා) ඕවා නිසා කලින් එකේ ඩෙස්ටිනි කිව්වා මම බෞද්ධ මගේ දරුවනුත් බෞද්ද කියලා. මොකද එතකොට සැක හතන්නේ නැති නිසා. මේකෙත් බුද්ධ චක්‍රය දිහා නෙවෙයි අරමුණ දිහා නුවණින් බලන්න.

    මේවට ඔළුගෙඩිය වනන්න කලින් හිතාගන්න මේ අපි අපිටම හිනැහෙනවා නේද කියලා. මේ පුද්ගලයා එයාමද නැද්ද කියන්න මම දන්නේ නැහැ. එහෙම කියන්නෙත් නැහැ. එහෙම නොවුනත් ලිපියේ අන්තර්ගතය ගැන නුවණින් බලන්න.
     
    Last edited:

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අනේ උකේ....හම්බ ඌරෝ උන්ගේ අර ස්ත්‍රී දූශකයයි,රොටියක් වගේ ලෝකෙයි ව*ලක් නැති අල්ලයි ගැන කතා කරද්දි ඒක උන්ගේ අයිතියලු...අපි අපේ ආහම ගැන කතා කරහම ඒක ජාතිවාදයලු....හු*තෙ නීතියක්නෙ ඕයි මේක..
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    elakiri.com kiyanne eka eka wediye members la inna online community ekak.a members la dana thread gana site ekak wediyata elakiri.com walata 100% wagakimak ganna ba. ahenam facebook mulu lokayenma thahanam karanna ona.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147

    :yes:mooth muslim porak da koheda.mata nam agama adala naha.waradi karana un mona agameth innawa.ewa wahanna ona naha.eth muslim aya e gollo karana waradi anith minissu kathakaranawata kamathi naha.:no:egollo hithan inne egollo tharam hoda jathiyak naha kiyala.:growl:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    machan jathi wade kiya kiya lable gahanna epa mokatawath..uba me daawas tike nidagena neme ne ban hitiye.. atta apita buddagame kiyala na ehema dewal karanna..eth api nikam uda balan hitiyoth adan inna redath galawan yawi..un karadi jathi wadi neme api karadi jathi wadi..machan..methana inna kawuruth jathi wadayak awusanna neme yanne.. ubala hamoma methana inna ewunta jathi wadi wadi kiaywi..eth ekak mataka thiyaganin..kawada hari dawaaka ubalage puthala duwala me lankawe nidahase buddagame wela hitiyoth edata uba oya jathi wadi kiyala lable gahapu ewunwa matak karala pin dipan... ehenam uba puran appu..saradiyel..wage minisunta karali karayo kiyapan... me wenna yanne ekama katawa ban..e kale unta karali karayo kiya kiya minisu lable gahuwa..eth ada... ada mahan un jathika wirayo... man kiyanne na meke inna hama ekama ehemai kiyala..eth lable eka gahanna kalin hithala balapan uba inne koi lable ekeda kiyala :) budu saranai machan
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    news-2008-2-images-newssri_lanka_independance1.jpg

    elakiri.com වෙබ් අඩවිය ශ්‍රී ලංකා විදුලි සංදේශන නියමක කොමිසම මගින් තහනම් කිරීමට යන දිනය අත ලඟයි.

    මෙම thread එක එළකිරි එකේ ඉන්න ඇඩ්මින් ට සහ සමජිකයින්ටයි.

    එළකිරි යනු ශ්‍රී ලංකික තරුණ පරපුර බාවිතා කරන ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක්. මෙම වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකික තරුණ පිරිස ඉතා ඉහල පල ප්‍රයෝජන ලබාගනු ලබයි. අධ්‍යාපනික ,විනෝදාත්මක ,කාලීන පුවත් , එකිනෙකට උදවු කරගැනීම ආදී එකී මෙකී නොකී ආදී පල ප්‍රයෝජන ලබාගනී. මමත් මෙම අඩවියෙන් ඉතා ප්‍රයෝජන ලබා ගැන ඇත.

    නමුත් අවාසනාවකට වගේ වර්තමානයේ ජාතිවාදී උන්මත්තක පිරිසක් එළකිරි එක තුල දක්නට ලැබේ. ඔවුන්ගේ මුලික අභිප්‍රාය වන්නේ සුළු ජාතීන් කොන්කර දැමී.......

    taraha wenna epa machan ma ekka..sorry ube post eka kewata..eth uba budda kiyala info wla dala thiyana nisai ahanne..taraha nathuwa kiyahan uba budda une kohomada kiyala matakanam ? joke neme full sira ahanne apahasa akrananth neme
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මේවා යාළුවා මොන ආගමේත් ජාතියේත් ඉන්නවා. එකෙන් සමස්ත ප්‍රජාවක් මනින්න බැහැ .බෞද්ධ පන්සල්වල නැද්ද ඔය වගේ අය. ක්‍රිස්තියානි පල්ලිවල දක්නට ලැබෙන්නේ නැද්ද ඔය වගේ අය.

    මේවගේ දේවල් වලින් මනින්න බැහැ. ටිකක් ඇස් කන් ඇරලා ලෝකය දිහා බලන්න. .

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    api kiwwama jathi wade kiyanawa. un keewama awlak ne. me amuthu neetiyak ne ban
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මේවා යාළුවා මොන ආගමේත් ජාතියේත් ඉන්නවා. එකෙන් සමස්ත ප්‍රජාවක් මනින්න බැහැ .බෞද්ධ පන්සල්වල නැද්ද ඔය වගේ අය. ක්‍රිස්තියානි පල්ලිවල දක්නට ලැබෙන්නේ නැද්ද ඔය වගේ අය.

    මේවගේ දේවල් වලින් මනින්න බැහැ. ටිකක් ඇස් කන් ඇරලා ලෝකය දිහා බලන්න. .

    eka thama mama kiyanneth.dan wena agamaka kenek me wage podi kellekwa rape karala meke giya thread giya uba meke dakala nadda?ithin ayi muslim ayata witharak wenama neethiyak.waradi karana un hanganna ona naha mona agame unath.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මා සැදැහැවත් බෞද්ධයකු ලෙස

    අනේ පලයන් බන් යන්න...තොපි වගේ ඕන හු*තකට පු* දීගෙ අරිනකන් බලන් හිටපු උන් නිසා තමයි අද මේ වගේ තත්වයක් ඇතු වෙලා තියෙන්නෙ...උබ බෞද්ධයෙක් නම් නෙමෙයි...උබ තනිකරම ඌරු රජෙක්
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මම බෞද්ධයෙක් උනේ බෞද්ධ ධර්මය පිලිබඳ පැහැදීම නිසා .සමහර විට මගේ දෙමුපියෝ බෞද්ධයෝ උන නිසා. එයයි සත්‍ය. එහි ඇති සත්‍යතාවය නිසා. මම එහෙම උන කියල අන් ආගමිකයින්ට අගෞරව කරන්න නැහැ.

    taraha wenna epa machan ma ekka..sorry ube post eka kewata..eth uba budda kiyala info wla dala thiyana nisai ahanne..taraha nathuwa kiyahan uba budda une kohomada kiyala matakanam ? joke neme full sira ahanne apahasa akrananth neme
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මම බෞද්ධයෙක් උනේ බෞද්ධ ධර්මය පිලිබඳ පැහැදීම නිසා .සමහර විට මගේ දෙමුපියෝ බෞද්ධයෝ උන නිසා. එයයි සත්‍ය. එහි ඇති සත්‍යතාවය නිසා. මම එහෙම උන කියල අන් ආගමිකයින්ට අගෞරව කරන්න නැහැ.

    අපහස කරන්න ඕන්නෑ...තමන්ගෙ ආගම ජාතියට තර්ජනයක් එල්ල වෙනවනම් ඒ වෙනුවෙන් නැගී සිටපන්..නිකන් පො*නයෙක් වගේ හම්බ ඌරෝ සුද්ද කරන්නැතුව
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක කිසිම පදනමක් නැති මෝඩ කතාවක්..ලංකාවේ සුලු ජාතීන්ට පහර ගහන්න හෝ මර්ධන‍ය කරන්න සිංහල‍යන්ට කිසිම වුවමනාවක් නෑ. නමුත් සුලු ජාතීන් තමන්ගේ අ‍යිතිවාසිකම් ගැන කෑගහන මුවාවෙන් සිංහල ජාති‍ය විනාශ කරන්න උත්සහ කරන විට ඇස් කන් පි‍යාගෙනහිඳින්න අපි සූදානම් නෑ.මේ වගේ වෙබ් අඩවි වල ඔ‍ය වගේ දේවල් ගැන මත ඉදිරිපත් වෙන හින්දා ඒ වෙබ් අඩවි තහනම් කරනවා නම් ඒකෙන් වෙන්නේ මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අ‍යිති‍ය උල්ලංඝන‍ය වීමක් නෙවෙ‍යිද? එහෙම තහනම් කරනවා නම් ඒක මේ පවතින රජ‍යේ නෝන්ජල් කම එලිපිටම ප්‍රදර්ශන‍ය කිරීමක්.තවත් දෙ‍යක් කි‍යන්න ඕනේ.. මේ වගේ අදහස් ප්‍රකාශ කිරීම් සිද්ධ වෙනකොට adminලා ඇස් කන් පි‍යාගෙන ඉඳලා නෑ කවදාවත්. මේ වගේ අදහස් ප්‍රකාශ වුන thread වලදී පදනමක් නැති ජාතිවාදී අදහස් සමහර අ‍ය දානකොට GTRZ(administrator) ඒ වගේ අනවශ්‍ය දේවල් මේ වගේ වෙබ් අඩවි වල කරන්න එපා කි‍යලා දැනුම් දීලා ති‍යනවා..මට කි‍යන්න ති‍යෙන්නේ මේ වගේ මෝඩ thread දාලා බොරුවට සුලු ජාතින්ගේ අ‍යිතිවාසිකම් වලට මුවාවී ප්‍රධාන ජාති‍ය විනාශ කරන්න හදන එවුන්ට උල් පන්දම් දෙන්න එපා කි‍යන එක‍යි.
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මම බෞද්ධයෙක් උනේ බෞද්ධ ධර්මය පිලිබඳ පැහැදීම නිසා .සමහර විට මගේ දෙමුපියෝ බෞද්ධයෝ උන නිසා. එයයි සත්‍ය. එහි ඇති සත්‍යතාවය නිසා. මම එහෙම උන කියල අන් ආගමිකයින්ට අගෞරව කරන්න නැහැ.

    machan siripala isallama gihin kenek budda wenne kohomada kiyala igana ganin ban..ita passe anith unta lable gahapan..penna budda kiyala dagattata wadak na nathuwa..danne natam danwath danaganin budda wenne pahadunaatwath ube amma thatha budda unatawath neme.. budda wenne onema kenek theruwan sarana giyama :) uba ada hamadama gatha kiyaddi kiyanne..anna ehema :)

    mata podi kale mage pansale hamuduruwo kiyapa katawak matak una..budda wenne amma tatta budda nisanam amam tatta ballekwa adahuwoth kiyala :) hehe

    ane machan.. thread eka gana meta wada kata akranna deyak na..uba sinhalen lasata type karala thibunata thama uba budda une kohomada kiyala danne na.. mama waradinam onema pansalakin ahala danaganin :)

    ubata jaya budu saranai..

    අපහස කරන්න ඕන්නෑ...තමන්ගෙ ආගම ජාතියට තර්ජනයක් එල්ල වෙනවනම් ඒ වෙනුවෙන් නැගී සිටපන්..නිකන් පො*නයෙක් වගේ හම්බ ඌරෝ සුද්ද කරන්නැතුව

    machan muta banala wadak na ban..okotama kalin thaman budda kiyala wenne kohomada danaganna one :) mu eka danneth na..e unata info wala budad kiyala sinhalen dala thiyanwa..kamak na ban atharala dapan..api owata banaganna one na.. eye bangladesh..heta lankawa..gewal kudu karama munge as arawe :) ammata nangita pare bahala yanna beri unama munge as arewi..ethakal ara puran appuge kale wage ke gahana okoma jathi wadiyo...

    mamath jathi wadiyek thamange agamata adare karala eka rakinna hadana eka waradak nam... one ekek rep kapapan loku talk diapan.. :rofl::rofl:
     
    11.gif

    ඔව් බන් මූ නම් මහ මෝඩ හරකෙක්,ගොං මූසලයෙක්..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    සැබවින්ම තමන්ගේ ආගමට ධර්මයට තර්ජනයක් එල්ල වන්නේ නම් එයට එරහිව නැගී සිටීම කල යුතුයි. නමුත් මෙතන දී තර්ජනය සිදු වන්නේ කුමන අයුරින්ද කියා සලක බැලීම වටී.
    බොහෝ අවස්ථාවල එය තර්ජනයක් නොවේ. ඔබ සිතන්නේ එය තර්ජනයක් කියාය. අනෙක මිත්‍රය තර්ජනයක් එනවනම් සමස්ථ ජාතියටම සහ ඔවුන්ගේ සම්පුර්න අගමටම නිගා දීම වැරදියි. එය ඔවුන්ගේ ආගමේ තියන වරදක් නොවෙයි. අන්තවාදීන්ගේ ලක්ෂණ.

    ඔසාම බින් ලාඩන් බලන්න. ඔහු සැබවින්ම අන්තවාදියෙක්. මිනිමරුවෙක්. සමුල ගතකයෙක්. ඔහුට විරුද්ධ කොචර මුස්ලිම් ජනතාවක් ලෝකයේ ඉන්නවා කියල ඔබ දන්නවද. අල්කයිඩා , තලයිබන් අන්තවාදීන්ට යට විරුද්ද කොපමණ මුස්ලිම් පිරිසක් මේ ලොව ඉන්නවා කියල ඔබ දන්නේ නැද්ද ? වැඩිය ඕන නැහැ ඇෆ්ගනිස්ථාන් වල පවා ඕන තරම් ඉන්නවා. තලයිබන් අන්තවාදීන් ට විරුද්ධව සටන් කරන්නේ ඇමරිකාව පමණක් නොවෙඉ. ඇෆ්ගනිස්ථානයේ ජනතාවත් ඔවුන්ට එරහිව සටන් වදිනවා.

    කරුණා කර සමස්ත ආගම්වලට නිගා දීමෙන් වලකින්න. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන්ගේ වයිරට බෞද්දයින් අප සැම ලක්වේවි. ඔවුන් අපට ශාප කරාවි.

    අපහස කරන්න ඕන්නෑ...තමන්ගෙ ආගම ජාතියට තර්ජනයක් එල්ල වෙනවනම් ඒ වෙනුවෙන් නැගී සිටපන්..නිකන් පො*නයෙක් වගේ හම්බ ඌරෝ සුද්ද කරන්නැතුව
     
    • Like
    Reactions: pissupoosa jr.
    Status
    Not open for further replies.