මේක මට මාසයකට දෙකකට කලින් හිතුනු එකක්. මේ වීකෙන්ඩ් එකේ ලියලා දාන්ඩ පුලුවන්. නමුත් පබ්ලික් දාන්ඩ බැරි නම් ලියලා වැඩක් නැහැ.
මේකේ ලියන්ඩ බලාපොරොත්තු වෙන්නේ, කිරිය උස්සලා ගන්ඩ පුලුවන් ක්‍රමවේද සහ වරද්දාගත්තු තැන් කියලා මට හිතෙන දේවල්. ඇකඩමික් විදිහට කරන්නෙ නැතිව ආඩපාලි කියවනවා නෙවෙයි.
මොකද කියන්නෙ? ඇඩ්මින්/මොඩ්ල උනත් අදහස කියන්ඩ අවුලක් නැත.








