.:.:ELAKIRI.COM:.:.

himalaka

Member
Jan 24, 2007
1,995
180
0
Colombo
මම Elakiri එකට join උනේ 2007 January වල...ඔන්න මම අද තමයි 1000 ගැහුවෙ...ගොඩක් post දැම්මෙ නැති උනාට එකෙන් මම ගත්තු දේවල් ගොඩයි...ලOකාවේ කොල්ලො කෙල්ලො ගොඩක් fit වෙන තැනක් මේක....Elakiriyata සදා ජය...