ලන්කාවෙ Elakiri එක දැකල නැති එකෙක් පවා, උගෙන් අහුවොත් මචන් අර සින්දුව අහල තියනවද, එහෙමත් නැත්නම් හොයා ගන්න තියන්වද කියල ඇහුවොත් කියන්නෙ...Elakiri එකෙ බලපන් මචන් කියලයි..එ විතරක් නෙවෙ,,,මන් ඊයෙ නිකමට වගෙTV එක දැන්ම..එකෙ ගිය මොකක්ඩ Dancing Practicing වෙන තැනක්...මන් හිතන්නෙ ඡන්න විජෙවර්දනගෙ,,,ගිය සින්ඩුව තමා ගොවිරාලෙ...මෙන්න මැදදි එක පාරටම ELAKIRI.COM කිඋව...ඉතින් තව කවර කතාද?

lolzz



