ElaKiri Credit Card Mega Thread

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    HSBC da? Credit limit1 kiyada?

    Visa Platinum da?

    උඔ රවි කරුණානායකගේ නෑයෙක්ද ? උඔ නිකං බබා වගේ නේ..:oo:
    මතක නැද්ද උඹේ අර කලින් තෙඩ් එකේ මුල ඉඳන්ම හිටියා..:sorry:
    පී.ඇම් 10-15ක් විතර කෙටුවා:eek:..ක්‍රෙඩිට් කාඩ් එකේ විස්තර ගැනම:angry:
    අර කාඩ් එක එන්න පරක්කුයි කිව්වේ..:dull:..මම තමා..:yes:
    අර කාඩ් එකේ නම වැරදිලා රිටන් කෙරුවේ.:confused:..ඔව් ඒ උඹ් තමා..:yes:
    ප්ලැට්නම් කෑෂ් බැක් එක තමා..:yes:
    මතක නැතෙයි....:angry::angry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479

    Dan mathak una :sorry:
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    Net salary 1lakh tiyena un kawuda inne?

    HSBC Visa Signature (annual fee 4250, padiya harewwoth or qualifications walata free ganna puluwan wei)
    CDB MasterCard World (no annual fee)

    Me cards category 2ma patta. Platinum or Gold wage neme. Puluwan un ganilla

    check karala balapalla anith banks wala world & signature cards walata patta salary1 balanawa
     
    Last edited:
    • Like
    Reactions: rama_d