ElaKiri Credit Card Mega Thread

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    Aparade ne cancel karanne. HSBC & NTB witharai hena gahanna wage credit denne. Anith banks issaraha handa watenna one credit limit1 wadi karanna kiyala

    Mata Cards 6 thiyenawa bun (HSBC, Sampath, NDB, NTB, Seylan, PABC). HSBC eke annual gewana eka padui offers ekka. Issara nam points add una. June 1 st indan un point system ekath cancel kara. Ithin point convert karala Rs. 6300 ganak set una. Passe nikan Annual gewanna one nathi nisa letter ekak ekka card eka aran gihin dunna.

    Passe un ahuwa annuals naththam card eka thiyaganna kamathida kiyala. Man kiwwa ehenam kamak na kiyala. Passe un card eke expiry date wenakan waive off kara annuals.

    Oya cards man issara gaththe hotel offers nisa. Dan ithin industry eka watila nisa hama ekakatama un offers denawa.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අපෝ ක්‍රෙඩිට් කාඩ් නම් කෝල් කර කර ඇගේ ගහන්න හදනවා. මේ වෙනකන් නම් ගන්න උවමනාවක් ඇවිත් නෑ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479

    HSBC visa platinum cash back credit card1 annual fee1 2500 gewana eka padu nane. Kalin fee1 4250. Sampath gold ekatath 2500 okkoma 5000. 5000ta hari yanna wasi ganna api danaganna one.

    NDB card1 hondaida ban?
     
    • Like
    Reactions: rama_d

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    අපෝ ක්‍රෙඩිට් කාඩ් නම් කෝල් කර කර ඇගේ ගහන්න හදනවා. මේ වෙනකන් නම් ගන්න උවමනාවක් ඇවිත් නෑ.

    Joining fee & 1st year annual fee waived off ekak aran balapan. Wade hariyanne na wage nan 11 weni mase weddi cancel karala dapan. Awulak nane ehema kalama. Habai polu tiyannanan hadanna epa.
     
    • Like
    Reactions: rama_d

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    watina thread ekak :D

    Credit Card godak pawichchi karanawa Godak ma watinne Commercial, NDB, Sampath Thamai. Pan Asia Nam Melo rahak nathi service ekak thiyenne. unge customer care nam anthimai :angry: Balance transfer ekakata wage nam Pan Asia Watinawa. HSBC ekak nam balen ange gahuwa.. unge security and customer care nam supiri. Card Offers nam godak adui danata mama hithanne :D
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    HSBC visa platinum cash back credit card1 annual fee1 2500 gewana eka padu nane. Kalin fee1 4250. Sampath gold ekatath 2500 okkoma 5000. 5000ta hari yanna wasi ganna api danaganna one.

    NDB card1 hondaida ban?

    Mata thiyenne parana HSBC card ekak bun. Awurudu 7 wage paranai. Cashback Card eka awe langadine. Mata Sampath eken Cashback set wena nisa oka gana echcharama baluwe na.

    Umba Bandapu ekek nam NDB eka supiri. Every Friday & Sunday Glomark eke 20% off denawa total bill ekata. Keells wala 10% denawa total bill Friday. Glomark offer eke nam dan masa 4,5 k ma thibba.

    Thawa Online Website walin badu gannawanam & Hotels offers yanawanam godak honda card ekak.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    Mata thiyenne parana HSBC card ekak bun. Awurudu 7 wage paranai. Cashback Card eka awe langadine. Mata Sampath eken Cashback set wena nisa oka gana echcharama baluwe na.

    Umba Bandapu ekek nam NDB eka supiri. Every Friday & Sunday Glomark eke 20% off denawa total bill ekata. Keells wala 10% denawa total bill Friday. Glomark offer eke nam dan masa 4,5 k ma thibba.

    Thawa Online Website walin badu gannawanam & Hotels offers yanawanam godak honda card ekak.

    Labana awrudde ekak ganna one
     
    • Like
    Reactions: rama_d

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113

    NTB eke amex blue,green,gold,platinum kiyala wen karala tiyennath Sampath eke everyday kiyala eka jathiyak tiyennath hethuwa mokakda ban?

    NTB amex wala cash back nathi wennath Sampath amex walata cash back dennath hethuwa mokakda?
     
    • Like
    Reactions: rama_d

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ක්‍රෙඩිට් කාඩ් හොදයි ඉතින්. හැබැයි පාවිච්චි කරද්දි හරියටම අපි අපේ ලිමිට් එක නොදැන වියදන් කිරීමක් වෙනවා හරියටම කරේ නැත්නන්.. සමහර වෙලාවට ඉස්සර බිල් බලල ගණන් බලල ගත්ත ඒවා දැන් ඒවා බලන්නෙ නැතුව ගන්නවා කාඩ් එකෙන් ගෙවන නිසා.. ඉස්සර සුපර් මාකට් එකකට ගිහින් අතේ තියෙන ගානට බඩු ගන්නවා වෙනුවට දැන් එක දෙයක් ගන්න සුපර් මාකට් ගියත් දකින දකින එක ගැනිල්ලක් තියෙන්නෙ.. මටනන් හිතෙන්නෙ කාඩ් නිසා මිනිස්සු අනවශ්‍ය විදිහට ණය වෙනවා කියන එක..

    මේකට කියන්නේ finance discipline නැ කියල. Super Market එකට යන්න කලින් තමුන්ට අවශ්‍ය කරන බඩු ලිස්ට් එකක් හදා ගන්න. ඊට පස්සේ ලිස්ට් එකේ තියෙන දේ විතරක් ගන්න. එතකොට සල්ලි වලින් ගෙව්වත් එකයි card එකෙන් ගෙව්වන්ත් එකයි
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    මේකට කියන්නේ finance discipline නැ කියල. Super Market එකට යන්න කලින් තමුන්ට අවශ්‍ය කරන බඩු ලිස්ට් එකක් හදා ගන්න. ඊට පස්සේ ලිස්ට් එකේ තියෙන දේ විතරක් ගන්න. එතකොට සල්ලි වලින් ගෙව්වත් එකයි card එකෙන් ගෙව්වන්ත් එකයි

    Anna hari machan
    Wadagathma de discipline thamai. Ehema nathuwa dakina dakina de aran welawata gewanne nathuwa poli gewana un thama credit card ganna epa kiyanna
    Aparade ban e gon katha ahuwe nattan meeta awrudu 10kata kalin man credit card ekak gannee
     
    • Like
    Reactions: rama_d

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    චෙක් පොතක් පාවිච්චි කරන, හොඳට ගනුදෙනු කරන උන්ට Sampath බැන්ක් එකෙන් ඇනුවල් ෆී නැතුව කාර්ඩ් එක දෙනවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,809
    11,479
    113
    චෙක් පොතක් පාවිච්චි කරන, හොඳට ගනුදෙනු කරන උන්ට Sampath බැන්ක් එකෙන් ඇනුවල් ෆී නැතුව කාර්ඩ් එක දෙනවා

    Businessmen lata hondai. Nattan kata cheque dennada?
     
    • Like
    Reactions: rama_d