HSBC annual fee wave off kara ganna kramayak kiyapankoදැනට ndb දෙන්නම් කිවුවා අවුරුදු දෙකක් wave off කරලා
දැනට සම්පත් hsbc දෙකක් තියෙනවා hsbc එකේ නම් ඇනුවල් නෑ
තව එකක් ගන්න බැලුවෙ හදිස්සියකට ntb ඇමෙක්ස් එක කැන්සල් කලා ඒ රෙද්ද වැඩක් නැති නිසා
EMI kiwwe?HSBC EMI ප්ලෑනුත් නෑ නේද එච්චර. සම්පත් නම් තියෙනව අවුරුදු 5 ත්
------ Post added on Oct 8, 2022 at 6:48 PM
Umbala coffer kiyana app1 use karanawada? Eke ape credit cards add kalama tiyena okkoma promotion pennanawa. Issara fb eke post balanawa wage promotion pirila koka gannada kiyala hitha ganna batuwa hitiye. Dan ekak wath na.0% නෑ සම්පත් වගේ හැන්ඩ්ලින් ෆී එක්ක තියෙන්නෙ hsbc
සම්පත් නම් ඉස්සර පැලෙන්න තිබ්බ දැන් ඒකත් අඩුයි![]()
------ Post added on Oct 8, 2022 at 6:49 PM
