ELAKIRI CRICKET MATCH 2 සියල්ලන්ගේ අවධානය පිණිසයි

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මගෙ ලග නැ බං :sorry:
    2.gif
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    පොදු එවුන් ලෙඩ උනාම මාර අවුල් නේද මොකෝ කියන්න කියලයද අමාරුව :(
    බෙහෙත් ගත්තද

    ඔව් මචන් කැස්ස .... හෙබිරිස්සාව දවස් ගානක් ..... සිරප් එක කුයි Antibiotic වගේ කුයි දුන්න ... නහය හිර වෙද්දී ඇහැරෙනවා ......
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අපිට ගන්ඩ බැරිද බන් ටි ස්ර්ට් එක ලංකවෙ නෙමෙ ඉන්නේ:(:(:(shipping කරන්ඩ බැරිද ?:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔව් මචන් කැස්ස .... හෙබිරිස්සාව දවස් ගානක් ..... සිරප් එක කුයි Antibiotic වගේ කුයි දුන්න ... නහය හිර වෙද්දී ඇහැරෙනවා ......
    ඉක්මනටම සුවවෙන්න කියල පතනව මචන්... පොඩි උන් අසනීපවෙලා අහද්දිත් දුකයි :sorry:
    ආහ් නඟා :P