Elakiri CSGO League and Servers :)

Ayesh ROX

Member
Apr 4, 2013
43
23
0
Ek එකෙන් CSGO Tournament එකක් ඕගන්යිස් කරොත් හොද නැද්ද? ඒ වගේම1.6 Servers දැම්ම වගේ GO එකටත් Servers දැම්මන්ම් හොදයි නේද? මොකද අනිත් ගේම් වලට Servers දාල තියනවා මම දැකල තියනවා (COD ):confused::D:D:D:D:D
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    තාම CS ගහනවද බන් ගොඩක් කට්ටිය ?
    මං අට වසරේ ඉඳන් 11 වසර විතර වෙනකං ගැහුවා .. එළකිරි සර්වර් වල .. :lol:
    ආයෙත් යන්න ඕනේ දවසක බලන්න !